රාජා ජුවලර්ස් විසින් ‘‘Diamoand Forever” නමින් දියමන්ති දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම කාලසීමාව තුළ සියයට 50 දක්වා සුවිශේෂි වට්ටම් සහිත මිල ගණන් යටතේ මෙන්ම මාසික වාරිකය 0%ක් වශයෙන් දියමන්ති ආභරණ සිහිනය යථාර්ථයක් කරගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙනුවෙන් ලබාදෙන ලදී.
එසේම මෙම සෑම දියමන්ති ස්වර්ණාභරණ මිලදි ගැනීමක් සඳහා ප්‍රමුඛතම රූපලාවණ්‍ය සන්නාමයන්ගේ වවුචර් පත් හා සැමරුම් සංකේත ප්‍රදාන කිරීම ද සිදුවිය. මෙහිදී ජායාරූප කුටියක් ද ක්‍රියාත්මක වූ අතර එමඟින් පාරිභෝගිකයන්ට සිහිවටනයක් ලෙස තබාගත හැකි පරිදි ක්ෂණික ජායාරූප ලබා ගැනීමට ද අවස්ථාව හිමිවිය.
දශක ගණනාවක් පුරාවට රාජා ජුවලර්ස් මෙරට පාරිභෝගිකයන්ගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථා සදාකාලික මතකයන් බවට පත් කිරීමට උසස් හා ගුණාත්මක තත්ත්වයේ ආකර්ෂණීය මෝස්තර නිර්මාණය රැසක් ඉදිරිපත් කර තිබේ.
595
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ් ජුවලර්ස් දියමන්ති දිනය සමරයි