IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


රාජකාරියට යන නිලධාරිනට රජයෙන් සහනයක්

 

(සුජිත් හේවාජූලිගේ)

ශ්‍රී ලාංකික නිලධාරින් හා මෙරට රැඳී සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විදේශිකයන්  රාජ්‍ය ව්‍යාපාරික හා නිල රාජකාරි කටයුතු සඳහා  වෙනත් රටවලට ගොස් පැය 96කට අඩු කාලයකදී ජෛව බුබුලක් යටතේ මෙරටට පැමිණෙන්නේ නම් ඒ අයට නිරෝධායනයකින් තොරව මෙරටට පැමිණීමට සෞඛ්‍ය බලධාරින් අවසරදි ඇතැයි කෝවිඩි-19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කෙසේ වෙතත් මේ අය නිරෝධායනට යොමු නොකෙරුණ ද  දින හතක් නිවෙස්වල රැඳීසිට පසුව පී.සී.ආර් පරික්ෂණයක් සිදු කර ගත යුතු බව ද යුද හමුදාපති කීවේය.

රාජ්‍ය, ව්‍යාපාරික හා නිල කටයුතු සඳහා ගොස් දින හතරකට වැඩි කාලයක්  විදේශයන් හි රැඳී සිට පැමිණෙන පුද්ගලයන් මෙරටට පැමිණ වහාම පීසිආර් පරීක්ෂණයකට යොමු විය යුතු වන අතර ඊට පසුව දින පහක් හතක් අතර කාලයේදී දෙවැනි පීසීආර් පරීක්ෂණය කරගත යුතු බව සෞඛ්‍ය අංශ පවසයි

ඉහත පිරිස් ආරක්ෂක හා සෞඛ්‍ය අංශවලින් කර ඇති ඉල්ලීම් සලකා බැලීමෙන් පසු රජය මෙම තීරණය ගෙන ඇත.



අදහස් (3)

රාජකාරියට යන නිලධාරිනට රජයෙන් සහනයක්

Upul Monday, 15 March 2021 01:28 AM

පොඩි සර් නීතිය තෙල් ගාලාම නවල දෙනවා වගේ අප්පච්චිලාටයි බේබිලාටයි ඕනෑ විදියටම...

:       0       0

සිසිල් සුදේශ් Monday, 15 March 2021 04:08 AM

නාමල් බේබි නම් ගොඩ...

:       0       0

de silva Monday, 15 March 2021 08:39 AM

ඔව්, ඉතින් දේශපාලකයෝ සහ රජයේ උසස් නිලධාරීන්ට කොරෝනා බෝවෙන්නේ නැහැනේ. ඔවුන්ට නිදහසේ රැකියා කරන්න, රෝන්දේ ගහන්න, ජොලි කරන්න නිදහස තියෙන්න ඕනෑ නේද? විදේශ ශ්‍රමිකයෝ කියන්නේ රටේ ලෙවල් 02 නොහොත්, දෙවැනි පන්තියේ පුරවැසියෝනේ. ඔවුන්ට රටට එන්න දෙන්න හොඳ නැහැ. ආවත් දවස් 14ක් ඇතුළට දමන්න ඕනේ. මේ කියන ජාතියේ දෙවැනි පෙළ පුරවැසියෝ කොඩි අරගෙන රට ඉඳන් ඇවිත් ඔය උත්තමයෝ පත්කර ගත්තනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානමක්
2024 දෙසැම්බර් මස 16 33 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කතානායක තෝරන්න ඡන්දයක්?
2024 දෙසැම්බර් මස 16 330 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.


සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,500 පනී
2024 දෙසැම්බර් මස 16 170 0

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.


ජගත් කුමාර සජබෙන් ඉවත් වෙයි
2024 දෙසැම්බර් මස 16 1171 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ


තොරතුරු තාක්ෂණ සිසුවියන් සිව් දෙනා රටවල් 27ක් පරදයි
2024 දෙසැම්බර් මස 16 363 0

බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්ප


අඟුලානේ ඇළක බිලිඳු සිරුරක්
2024 දෙසැම්බර් මස 16 247 0

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 195 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 204 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 102 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site