(ඉන්දිකා රාමනායක)
පොලිස් රාජකාරිය එපා වී රාජකාරියට වාර්තා නොකළ පිටකොටුව පොලිසියේ ආධුනික කොස්තාපල්වරුන් තිදෙනෙකු සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
2023 ජනවාරි 24 දින සහ 2023 පෙබරවාරි 07 දින සිට නොදන්වා පොලිස් සෙවයට වාර්තා නොකළ මෙම කොස්තාපල්වරුන්ට සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොවුන් ගම්පහ සහ රත්නපුරේ පදිංචිකරුවන් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉකුත් (20) දින මෙම නියෝග නිකුත් කර ඇත
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජකාරියට වාර්තා නොකළ පොලිසියේ තුනකට වැඩවරදී
Perera Tuesday, 21 February 2023 11:06 PM
ආත්ම ගෞරවයක් තියන අයට පොලිසියේ රාජකාරි කරන්න බැහැ
ප්‍රේමසිරි Wednesday, 22 February 2023 06:47 AM
බඳවා ගන්න අවස්ථාවේ සේවයට නොපැමිණීම සේවය නැතිවීමට හේතුවක් බව නොකියන නිසා මෙහෙම වෙනවා.. පුහුණුව ආරම්භ අවස්ථාවේදී මුලින්ම එවැනි පුහුණුවක් දෙනවානම් පුහුණුව වෙනුවෙන් වැයවීම ඉතිරියක් වෙන්න පුළුවන්... ඒ වගේම දේශපාලුවන් මෙහෙම අයට රැකියා දෙනවා. ඒකත් මේකට හේතුවක් වෙනවා. එනිසා සේවය හැරයාම බ්ලැක්ලිස්ට් කරන්න ඕනෑ... ලැබූ පුහුණුව මංකොල්ලකෑම් වලට උදව්වක් වෙන්න පුළුවන්..