IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


රාජාංගණයේ පහරදීමකට 7ක් මාට්ටු

(දයාරත්න ඇඹෝගම සහ බී. ජී.චතුරංග )

රාජාංගණය,යාය 18 ප්‍රදේශයේදි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පිරිසකට පහරදි වාහනයකට අලාභ හානි කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනෙකු අද(07)දින අත්අඩංගුවට ගත්බව රාජාංගණය පොලිසිය කියයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචි 28 ත් 47 අතර වියේ පසුවන පුද්ගලයන් හත් දෙනෙකි.

කෝමාරිකා වගාවක් සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපයේ  වනය එළිකිරීමක් සම්බන්යෙන් සොයා බැලීමට ඊයේ (06) දින එහි ගිය සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනනද සාගර හා ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියංවෙල ශාසන රතන හිමිවරුන් ඇතුළු පිරිසකට විරෝධය පෑමත්සමග එහි දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති විය.

එහි  දී ගම්වාසීන් පිරිසක් භික්ෂූන් වහන්සේට සහ තවත් අයකුට පහරදීමක් සිදු කළ අතර ඔහුන් ගමන් ගත් වාහනයකට ගල් ගසා අලාභ හානි සිදු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පාහියන්ගල ආනන්ද හිමියන් විසින් මිහින්තලය පොලිසියට පැමිණිලි කොට තිබුණි.

අත්අඩංගුවට ගනුලැබු මෙම පුද්ගලයන් අද (07)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගණය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.

විල්පත්තු අභය භූමිය කෝමාරිකා වගාවකට යැයි පවසමින් අවස්ථා කීපයකදී එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන්  තමන් වහන්සේ වගකිව යුතු ආයතනවලට පැමිණිලි කළද  මෙතෙක් එම කටයුතු නතර කර නැති බව පාහියන්ගල ආනන්ද සාගල හිමියෝ පැවැසූහ.



අදහස් (0)

රාජාංගණයේ පහරදීමකට 7ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 140 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 241 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 144 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ලංකා -ඊශ්‍රායල් ගුවන් ගමන් සාමාන්‍ය පරිදි
2024 ඔක්තෝබර් මස 04 14 0

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යලි අද (4) සිට සාමාන්‍ය පරදි ක්‍රියාත්මක වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි .


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 388 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1007 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38865 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site