IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රාජගිරිය මත් ජාවාරම්කරුට උදව් කළ අයකු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු මෝටර් රථයේ බොනට්ටුව මතින් වැටීමට සැලසවා අනතුරට ලක් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පිරිසට පළා යාම සඳහා මෝටර් රථයක් සැප වූ බව පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

සැකකරු ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වාහන විකිනිමේ ව්‍යාපාරයක නිරතවන බව කියන පුද්ගලයකු බව පොලිසිය කියයි.

රාජගිරිය ඔබේසේකරපුර වැටලීමට යන අතරවාරයේදී තී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු සුඛෝපභෝගී වාහනයකට සිටි පුද්ගලයකුට මත්ද්‍රව්‍ය පාර්සලයක් ලබා දෙන අයුරු පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පළා යාමට කළ උත්සාහයේදී පොලිස් නිලධාරියා මෝටර් රථ රථයේ බොනට්ටුව මතට පැන එය වැළැක්වීමට උත්සාහ දැරීමත් සමගම අධික වේගය මෝටර් රථය ධාවනය කර තිරිංග තද කිරීමෙන් අනතුරුව වැටීමට සලස්වා සැකකරුවන් පලාගොස් තිබිණි

පොලිස් නිලදාරිය අනතුරට ලක් කළ දින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම සැකකරුට දුරකතන ඇමතුමක් දී බියගම මාවරමණ්ඩිය ප්‍රදේශයට ගෙන්වාගෙන ඔහුගේ මෝටර් රථයෙන් තලංගම බටපොත නිවස වෙත පැමිණ තිබූ බව පොලිසිය කියයි

අනතුරුව පසු දිනද  ඒක ආකාරයෙන් දුරකථන ඇමතුමක් ලබාදී මෝටර් රථය සමග සැකකරු ගෙන්වාගෙන මෝටර් අතර ලබාගෙන තිබූ  බව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (0)

රාජගිරිය මත් ජාවාරම්කරුට උදව් කළ අයකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 1063 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 1190 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 2855 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 2773 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 376 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 913 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 262 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 583 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1701 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site