IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රාජගිරියට රුපියල් කෝටි 100ක් ආයෝජනයක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්

( තිළිණි ද සිල්වා )

කොළඹ රාජගිරිය ප්‍රදේශයේ රුපියල් කෝටි 100 ක් ආයෝජනය කරමින්  මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්  සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇතැයි එම මණ්ඩලය කියා සිටී.

මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් ආයෝජනය සයිනෝ ලංකා සමාගම කටයුතු කරන අතර මහල් පහකින් සමන්විත වර්ග අඩි 40000ක වපසරියකින් යුතු මෙම ව්‍යාපෘතියේ මහල් තුනක් කාර්යාල හා වානිජ කටයුතු වෙනුවෙන්ද ඉහල මහල් සුපෝඛභෝගී හෝටලයක් මෙම ව්‍යාපෘතිය හරහා ඉදි කෙරෙන බවද අයෝජන මණ්ඩලය සදහන් කරයි.

සයිනෝ ලංකා සමාගම ආගන්තුක සත්කාරය, අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ දේපල සංවර්ධනය වැනි  ව්‍යාපාරයන්හි නිරත සමාගමකි.

අදාළ ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා වෙනුවෙන් එහි අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින් වන  ආචාර්ය හර්ෂ කබ්රාල් ,සංජය කුලතුංග සහ සයිනෝ ලංකා සමාගමේ අධ්‍යක්ෂ ඩිරෙන් කුන්ඩන්මාල් මහතා අතර සිදු වූ අයුරු ඡායාරූපයේ දක්වේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතාද මෙහි සිටී.



අදහස් (0)

රාජගිරියට රුපියල් කෝටි 100ක් ආයෝජනයක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 620 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 231 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 750 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 70 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 521 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2187 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site