IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රංජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් හසුවෙයි

(ඉන්දිකා  රාමනායක)

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා සතුව තිබී ජංගම දුරකථනයක් හා හෑන්ඩ්ස් ෆ්‍රී එකක්  අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක දණහිසේ ඇතිවු ආබාදයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා 2021.11.10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර ඇති බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන  කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

ප්‍රථිකාර සදහා බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක  බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිළධාරින් විසින්   ඊයේ (21) දින රාත්‍රී 10.00ට පමණ සිදු කළ  හදිසි සොදිසියක දි   ඔහු  සන්තකයේ තිබි ජංගම දුරකථනයක් හා හැන්ඩ් ෆ්‍රී 01, අත්අඩංගුවට ගෙන ඇති හෙතෙම කීය..

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අඥාපනතේ 78 වගන්ති ප්‍රකාරව චෝදනා නගා බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත, 

සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුර මුලික විමර්ශණයක් සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.



අදහස් (21)

රංජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් හසුවෙයි

චන්දන Monday, 22 November 2021 04:21 PM

හොරු අල්ලන්න වෙන්නැති...

:       11       9

Bamunuarachchi Monday, 22 November 2021 05:00 PM

තව සෘංගාර කතා රෙකෝඩ් කරගෙනද කියලා බලන්න. රෙකෝඩ් කරගෙන නම් තව අවුරුදු 10කට වත් යවන්න. අපි තරහ නැහැ...

:       51       22

Lalith M Monday, 22 November 2021 05:29 PM

බමුණා කියන්නේ අසූචි කන්නෙක් පමණක්ම බව මේ කියමනෙන් පැහැදිලියි.

:       16       34

BamunuarachchiMonday, 22 November 2021 08:49 PM

ඔයාගේ කීමට මම පුදුම වෙන්නේ නැහැ. අල්පොන්සෝට කැමැති ඒ වර්ගයේ මිනිස්සු. එයාගේ මල්ලිලා... එයාව මුණගැහෙන්න කැමති අය... අපි වැදගත් මිනිස්සුත් හඳුනනවා.. රස්තියාදු කාරයෝත් හඳුනනවා. හන්සයා කිරෙන් වතුර වෙන්කරනවා වගේ අපිට රස්තියාදු කාරයින්, වැදගත් මිනිස්සු වෙන්කර ගන්න පුළුවන්...

:       0       0

BamunuarachchiWednesday, 24 November 2021 12:50 PM

රන්ජන්ගේ අසුචි කන ගමන්ද අනික් අයට එහෙම කියන්න? වැඩි වැඩියෙන් කන්න.

:       0       0

ravin Monday, 22 November 2021 06:04 PM

දැන් දවස් කීපයකට ඉස්සර ආරක්ෂක ලේකම්තුමා කිව්වා නේදඝ එහෙම වෙන්නේ නැහැ කියලා. ඉස්සෙල්ලාම මේ දවස් කීපයකටම ජංගම දුරකථනය ඔතනට ආපු විදිහ හොයන්න. රංජාව නිදොස් කරන්න කියනවා නොවේ...

:       1       15

යෝගා Monday, 22 November 2021 06:07 PM

තාමත් හොර වැඩ නවත්තලා නෑ. තව සමාවත් දෙන්නලු...

:       24       20

මහසෙන් Monday, 22 November 2021 06:49 PM

අහුවෙනවා විතරයි. ඒවා ඇතුළට ගිය විදිය ගැන මීක් නෑ. මේ ඔක්කොම යාලූවන් කීවට මෙයාටත් ඒක අදාලයි වගේ...

:       3       16

Milamo Monday, 22 November 2021 06:55 PM

උපන් ගෙයි බයියෙක් වගෙයි...

:       9       8

විපරමා Monday, 22 November 2021 07:02 PM

වහල්ලුන්ට රන්ජන් ගැන තියෙන්නේ පුදුම ඉරිසියාවක්... කුහකකමක්.. මිනීමරුවන්, හොරුන්, දූෂිතයන්, පාතාලකාරයින්, කුඩු ජාවාරම්කාරයින් ආණ්ඩුව ඇතුළේ. එක රටක්, එක නීතියක්, එකම පවුලක් කරවන රටක්...

:       19       34

BamunuarachchiMonday, 22 November 2021 08:35 PM

මිනීමරුවන්, හොරුන්, දූෂිතයන්, පාතාල කාරයින්, කුඩු ජාවාරම්කාරයින් ආණ්ඩුව ඇතුළේලු මේ හඬපට තියාගත්තේ හොරු අල්ලන්නලු... ඔය කියන කවුරුවත් මේ හාදයා ඇල්ලුවේ නැහැ.. මෙයාගේ හඬපට වලින් එලි වුණේ නැහැ. නමුත් මෙයාගේ හඬපට වලින් එලි වුණේ මෙයාම කල දූෂිත වැඩ නේද? ඒගැන මොකද කියන්නේ?

:       0       0

BamunuarachchiMonday, 22 November 2021 08:42 PM

නියම ගොබ්බයින් තමයි. අපි මහින්දට කැමති ඒ මිනිස්සු 2005-2015 දක්වා රටට කරපු වැඩ කොටස හින්දා? ඔයාලා සජබයින්ට, ජෙප්පන්ට කැමති වෙන්නේ ඔවුන් මොන මගුලක් රටට කරපු නිසාද? ඔබලාට මිනිසුන්ට අකමැති වෙන්න තිබෙන අයිතියම මට මිනිසුන්ට කැමැති වෙන්න තිබෙනවා. මම කැමති වෙන්නේ ඔවුන් රටට කරපු විශාල සේවයට... ඔබලා අකැමැති වෙන්නේ ජෙප්පන්ගේ කීමට....

:       0       0

BamunuarachchiMonday, 22 November 2021 09:21 PM

ඇයි මෙයාට ඊර්ෂ්‍යා කරන්නේ මෙයාගේ අහවල් දේකටද? මොනවා තිබෙනවාටද? හිරේ ඉඳගෙනත් කරන්නේ හෝර වැඩ...

:       0       0

BamunuarachchiWednesday, 24 November 2021 12:46 PM

වහල්ලු ඔය ගොයියට ඊර්ෂා. එයාගෙන් මොනවා ගන්නද .මොනවා තිබෙනවාටද මල්ලි? විනිසුරුවන් යාලු කරගෙන මාව හිරේ දාලා මම නිදහස් වෙලා ආවානම් ඉතුරුටික් කියන්න ඕනේ නැහැ නේද? මෙයාගේ දුෂිත වැඩනේද මෙයාගේ හඬින්ම කිව්වේ? තව මොනවද හලෝ කතා කොරන්නේ. ඉංගිරිස් වලින් කියනවා බර්ඩ්ස් ඔෆ් අ ෆෙදෙර් ෆ්ලොක් ටු ගෙදර්. එකම ජාතියේ බඩු එකට එකතුවෙනවා කියලා. ඒ නිසා ඔහොම කිව්වාට වහල්ලු පුදුම වෙන්නේ නැහැ.

:       0       1

herath Monday, 22 November 2021 07:51 PM

ගහෙන් වැටුණු මිනිහට කොහොම හරි ගෙනෙකුත් අන්නවන්න.

:       0       0

Rohan Monday, 22 November 2021 08:02 PM

වහල්ලු තවම වඳවෙලා නැහැ නේද?

:       0       0

Demuni Uduwara Tuesday, 23 November 2021 02:00 AM

ලොහාන් ගැන මොකද කියන්නේ?

:       0       0

Prasad Sandaruwan Hettiarachchie Tuesday, 23 November 2021 06:37 AM

රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි මේ වගේ පුද්ගලයකුට නීතියට අවනත විය නොහැකි නම් අන් අය ගැන කවර කතාද​?

:       0       0

de silva Tuesday, 23 November 2021 06:46 AM

ජංගම දුරකථන හිරේ ඉන්න සිරකරුවන්ගෙන් 70%ක් පමණ ළඟ තිබෙනවා. මේවා ඔවුන්ට ලබාදෙන්නේ බන්ධනාගාර නිලධාරියෝ... කැමරා යන්ත්‍ර සවිකළොත් මේවා ක්‍රියාවිරහිත වෙනවා. නමුත් කවුරුවත් මේක කරන්නේ නැහැ.

:       0       0

Senarath Tuesday, 23 November 2021 09:59 AM

රන්ජන් කියන්නේ නීති විරෝධී වැඩ කරලා කිහිපවරක්ම උසාවි ගියපු කෙනෙක්.

:       0       0

kotiya Tuesday, 23 November 2021 10:25 AM

බන්ධනාගාර නිළධාරයිනි, තනියම නො අසා අපිටත් වොයිස් රෙකොර්ඩින්ග්ස් අසන්නට සලස්වා පින් රැස් කරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 81 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 135 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 351 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 468 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 62 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 602 1

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26320 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site