ජනපති කරන දේ ගැන මුජුබුර්ගෙන් අර්ථකථනයක්
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වත්මන් ජනාධිපති කරන්නේ ගෝඨාභය රාජපක්ෂ නවත්තපු තැන සිට ඒ දූෂිත පාලනය ඉදිරියට ගෙන යාම බව සමඟි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
කණපිට හැර වූ ජනමතයක් සමග ඉදිරියට යන්න හැකියාවක් නැතැයි ද වරින්වර ජනතා විරෝධයන් එන්නේ ඒ නිසා බව ද මන්ත්‍රීවරයා කීය.
ඡන්දෙට ගොස් රනිල් වික්‍රමසිංහ ඇතුළු සැමගේ ජාතික ප්‍රතිපත්ති ගැන ජනතාවගෙන් අහමු යැයිද එවිට සමත් කවුදැයි තීරණය කරන්න පුළුවන් යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
අද පාර්ලිමේන්තුව සඳහා ජනතාවගේ සහයෝගයක් නැතැයිද එය තේරුම් ගන්නේ නැතිව වැඩ කළොත් නැවත වතාවක් රට විනාශයට තල්ලු වෙන බවද මුජුබුර් රහුමාන් මහතා කීය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’රාජපක්ෂ’’ දූෂිත පාලනය රනිල් ඉදිරියට ගෙනියනවා
Hafeel Tuesday, 20 September 2022 05:10 PM
දුෂිත රාජපක්ෂ පාලකයන්ව රකින රනිල්ව එදා විශ්වාස භන්ගයෙදී රනිල්ව ඔයා ඇතුළු කන්ධායම රැක්කා. ඒ නිසා ඔයාලත්, රාජපක්ෂලාත් සහ රනිලුත් එකයි. වෙනසක් නැහැ.
Saththaya Wednesday, 21 September 2022 10:13 AM
මෙයාගේ ලොක්ක විතරයි හාරලා හරි රට ගොඩ ගන්න ඉන්නේ . හොදම පුරුදු කාරය .