IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රජයේ අනුමත ණය සීමාව රුපියල් බිලියන 400කින් ඉහළට

(ඩයනා උදයංගනී)

මෙම වසර සඳහා රජයේ අනුමත ණය සීමාව රුපියල් බිලියන 400කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව 2021 වර්ෂය සඳහා අනුමත 2020 අංක 7 දරණ විසර්ජන පනත මඟින් අනුමත අනුමත රුපියල් බිලියන 2,997ක ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 400කින් වැඩි කරමින් රුපියල් බිලියන 3,397න් දක්වා සංශෝධනය කිරීමට නියමිතය.

ඒ සඳහා විසර්ජන පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පැන නැඟී ඇති තත්ත්වය හේතුවෙන් රජයේ ආදායම අඩුවීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම මෙන්ම ආදායම් අහිමි වුවන්ගේ සමාජ ආරක්ෂණය සුරක්ෂණය කිරීම හා සිය ආදායමෙන් වැටුප් ගෙවන ලද ආයතනවල ආදායම අහිමි වීම හේතුවෙන් වැටුප් හා අනෙක් වියදම් ඉහළ යෑම හේතුවෙන් 2021 වසර සඳහා අනුමත ණය සීමාව එලෙස ඉහළ නැංවීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දැක්වේ.  



අදහස් (0)

රජයේ අනුමත ණය සීමාව රුපියල් බිලියන 400කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

දියත

රත්නපුරම ජාජබට
2024 නොවැම්බර් මස 15 44 0


කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 217 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 134 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 437 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 421 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 310 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1685 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site