IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රජයේ ආයතනවලට ගත් උපාධිධාරීන්ගේ පුහුණුව අත්හිටුවන්නැයි නියම කරයි

(රංජන් කස්තුරි)

රාජ්‍ය ආයතනවලට බඳවා ගත් උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර සතියක් යනතුරු අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසන් සභාව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කර තිබේ.

උපාධීධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම හරහා දේශපාලනමය ප්‍රවර්ධනයක් සිදුකරන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබෙමින් තිබෙන බවද එම නිසා ඒ පියවර ගත් බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබා විධිමත්ව ලබාදුන් පත්වීම් ද ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී හා අනෙකුත් ඡන්ද විමසීම් වලදී අත්හිටවූ බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.



අදහස් (4)

රජයේ ආයතනවලට ගත් උපාධිධාරීන්ගේ පුහුණුව අත්හිටුවන්නැයි නියම කරයි

mihiara Wednesday, 04 March 2020 11:42 AM

ජයවේවා..!!! ස්වාධීන මැතිවරණ කොමිසමේ වටිනාකම කව්ද ඕවා ගෙනාවේ?

:       34       68

sunilThursday, 05 March 2020 05:38 AM

මේක පදනමක් නැති ප්‍රෝඩාවක්. කිසිම හේතුවක් නැතිව ගොඩාක් අයට ලැබිලා නැහැ. රජයට ලැබෙන්න තිබෙන ඡන්දත් නැතිවේවි..!!!

:       0       0

රමණී Wednesday, 04 March 2020 02:33 PM

බඳවා ගත්තට පස්සේ පුහුණුව නවත්තලා මොනවා කරන්න ද ?

:       0       1

Rohana Thursday, 05 March 2020 06:54 AM

මැතිවරණය කටේ තියාගෙන පත්වීම් ලිපි යැව්වා. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ... උපාධිධාරීන්ට පත්වීම් දෙන්නෙත් දේශපාලනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
2024 නොවැම්බර් මස 27 51 0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.


පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 192 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම් නිවේදන
2024 නොවැම්බර් මස 27 5 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 211 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 828 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 934 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site