IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රජයේ ඉඩමක් බදු දුන් පොහොට්ටු පුංචි මන්ත්‍රී මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පුත්තලම මහකුඹුක්කඩවල  වල්පාලුවේ පිහිටි  රජයට අයත් අක්කර දෙසීයක ඉඩමක් විදේශිකයකුට බදු දී රුපියල් මිලියන 24 ක මුදලක් වංචා කළේ යැයි කියන පොදුජන පෙරමුණේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් පොලිසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැක සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පුත්තලම පොලිස් වසමේ පදිංචිව සිටි පනස් හැවිරිදි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකි.

පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ අංක 3 ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසිනි

රජයට අයත් අක්කර 200 ක ඉඩම විදේශිකයකුට බද්දට ලබා දී මිලියන 24 ක මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද රහස් පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රහස් පොලිසිය කටයුතු යොදා ගෙන යයි

 



අදහස් (7)

රජයේ ඉඩමක් බදු දුන් පොහොට්ටු පුංචි මන්ත්‍රී මාට්ටු

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Saturday, 25 February 2023 08:16 AM

අම්බලන්ගොඩ තානායමත් බදු දීල තියෙන්නෙ ඔන්න ඔහොම තමයි. 2013 වර්ෂයේ සිට 2063 දක්වා.හෝටලයක් හදනව කියල.ඒ්ත් තාම වැසිකිලි පෝ්ච්චියක් වත් ඒකෙ නැහැ.තානායනම බදු දෙන්න අත උස්සපු අය ලක්ෂ තිහ හතලිස ගත්ත කියලත් දැන ගන්නට තියෙනවා. මේ ඉඩමෙ වටිනාකම කෝටි 1000 කටවත් මිල කරන්න බැහැ.මේගොල්ලොක් පුංචි ආණ්ඩුවේ මිනිස්සු තමයි.

:       1       14

ranjith Saturday, 25 February 2023 09:05 AM

පොහොට්ටුවෙ නායකයන් ආදර්ශවත් නොවීම නිසා බිම් මට්ටමේ උනුත් මහාපාරිමාන දූෂණ වල යෙදනෙවා.

:       1       16

Kumara Saturday, 25 February 2023 11:44 AM

මෙයාගේ දුවාදරුවන් පාරතොටේ යනවද?

:       1       6

Nimal Saturday, 25 February 2023 01:18 PM

ලබන ආත්මේ කුම්භාණ්ඩයෙක් වෙන්න ලෑස්ති වෙන්න..

:       1       4

Dumonda Saturday, 25 February 2023 02:57 PM

හොරෙක් අහු වුණොත් එතැන ඉන්නේ පොහොට්ටු කාරයෙක්...!

:       12       9

විජිත් Saturday, 25 February 2023 09:54 PM

ඒක අහන්නදෙයක්ද ?මහා පොහොට්ටුවා පට්ට හොරා, එකාගේ අයියා සුනාමි හොරා, අනිත් අයියා මිග් හොරා,...උන්ගේ පවුලම හොරු !!!

:       0       3

sam Sunday, 26 February 2023 05:01 AM

අනිවාර්යයෙන්ම කපුටාස් සහ උගේ සාටක ඇම්බැට්ටයෝ ඔක පිටිපස්සේ ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 257 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 489 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3526 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 526 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2667 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 544 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site