IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රාජ්‍ය ජායාරූප උලෙළ පැවැත්වෙයි

2021 රාජ්‍ය ජායාරූප උලෙළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධනය කටයුතුරාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්වුණි.

(ජයාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



අදහස් (1)

රාජ්‍ය ජායාරූප උලෙළ පැවැත්වෙයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 November 2021 04:50 PM

මේ රටේ ඡායාරූප තරඟ වලට ඡායාරූප ඉදිරිපත් කළයුතු වන්නේ පරිස්සමෙන්... බොහෝවිට කෙරෙන්නේ බොරුව, වංචාව හා හොරකම. මේ රටේ අනෙක් දේවල් වගේම මේ දේටත් සිද්දවෙන්නේ අයුක්තිය හා අසාධාරණය. දැනට ජීවතුන් අතර නැති එක්තරා ජනාධිපති වරයෙකුගේ මෙහෙයවීමෙන් රාජ්‍ය පාරිසරික ඡායාරූප තරඟයක් පැවැත්වූවා. මා එයට බොහෝ වෙහෙස මහන්සි වී, පුරා රැයක් නිදිමරා කඩුපුල් මල් පිපීමේ සංසිද්ධියේ 12 x 10 ප්‍රමාණයේ කලර් ෆොටෝ 15 කින් සමන්විත ඡායාරූප කතාවක් (picture story) ඉදිරිපත් කළා. සියලුම ඡායාරූප ඉදිරිපත් කළ යුතුව තිබුණේ, ලිප. තැපෑලෙනි. මා ගත්තාට කියනවා නොවෙයි.. මේ ඡායාරූප කෙතරම් උසස් තත්වයේ පැවතුණාද කියතහොත්, ඒ දිනවල නොමිලේ මුද්‍රණය කොට දුන්නේ මාගේ ඉල්ලීමක්ද නොමැතිවය. ඒත්,හදිසියේම තරඟය දින නියමයක් නොමැතිව කල් ගියා.පසුව,මා මගේ ඡායාරූප 15 ඉල්ලා සිටියත්,ඒවා කිසිසේත් ලබාගැනීමට නොහැකි වුණා.මෙන්න මෙයයි තිත්ත ඇත්ත.මේ වගේ කිහිපයක් මට වෙලා තිබෙනවා.මේ රට නිර්මාණ හොරුන් සිටිනා රටක්. ඒත්, ජ්‍යාත්තයන්තරය මට, මගේ හැකියාවට නිසි තැන් ලබාදුන්නා. මට සිදුවූ අසාධාරණ ඉවසා නොසිටියේ නම්, අද මා සිටිනුයේ පොළව යටය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 571 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 1008 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 767 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 474 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1278 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 584 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22771 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site