IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රජයේ පඩි දෙපාරකට දෙන්න කැබිනට්ටුවත් තීරණය කරයි

(ඩයනා උදයංගනී) 

රජයේ විධායක නිලධාරීන්ගේ මාසික වැටුප දින කිහිපයක් පසුකර ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.  

විධායක නොවන නිලධාරීන්ගේ වැටුප නියමිත දිනට ගෙවීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 

මෙම වසරේ රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කර ඇතත් ඉන් ජනනය වන ආදායම් රැස් කිරීමට යම් කාලසීමාවක් ගතවන බැවින් ජනවාරි සිට ඉදිරි මාස කිහිපයක් සඳහා මෙම තීරණය ගෙන ඇත. 



අදහස් (5)

රජයේ පඩි දෙපාරකට දෙන්න කැබිනට්ටුවත් තීරණය කරයි

ganegoda Tuesday, 17 January 2023 12:35 PM

මේ වගේ වැටුප් ප්‍රශ්න දියවන්නාවේ ඉන්න අයටත් තියෙනවද?

:       0       0

Chandana Panditharatne Tuesday, 17 January 2023 01:41 PM

මොනව නැතත් අර 225 හේ පඩි ගෙවල ඉන්න.

:       1       5

Hafeel Tuesday, 17 January 2023 02:34 PM

පේන්න විදියට නම් ඔක්සිජනුත් නගින්න නැහැ වගේ. නමුත් එනකොට නම්, කියාගන ආවේ එහෙන් ඩොලර් ලැබනවා, මෙහෙන් ඩොලර් ලැබනවා, ආර්ථිකය ගොඩ දානවා කියල. දැන් පේන්න විදියට නම්, ඇඳේ ඉඳන් මෘත ශරීරාගාරයට දාල වගේ.

:       0       5

Sunil Tuesday, 17 January 2023 02:57 PM

රටේ පැරණිතම රාජ්‍ය දෙපාර්තමේන්තුව 1800 බිහිකරන ලද මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි. එදා පටන් අද දක්වා වසර 223 කාලයක් සෑම රජයක්ම රාජ්‍ය සේවක වැටුප් නියමිත දිනට ගෙවන ලදී.

:       0       0

දිමුත් Tuesday, 17 January 2023 03:49 PM

බැරිනං චන්දයක් තියලා පුලුවන් එකෙක්ට කරන්න දෙන්න ඕනෙ.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1118 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 402 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1223 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 129 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 844 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2478 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site