IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


රජයේ පුරප්පාඩු 2003ක් බඳවා ගන්න අනුමැතිය

 

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර ඇත. 

එම වාර්තාව මඟින් අමාත්‍යාංශ 11 ක් යටතේ පවතින ආයතන වල සහ පළාත් සභා 5 ක පවතින පුරප්පාඩු 4,987 ක් අතුරින් පුරප්පාඩු 2,003 ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කර තිබේ. 

ඒ අනුව, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස  අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (2)

රජයේ පුරප්පාඩු 2003ක් බඳවා ගන්න අනුමැතිය

Asela Thursday, 20 February 2025 09:22 PM

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සුළු ශ්‍රේණියේ සහ ලිපිකරු, තාක්ෂණික කාර්ය මණ්ඩලයක් සිටින අතර ඔවුන් බොහෝ දෙනෙක් පාහේ අඩු රාජකාරි කරති. පැහැදිලි වැඩ විෂය පථයක් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් රාශියක් සිටිති. මණ්ඩල මට්ටමින්, තේ, පොල් මණ්ඩලය, කෘෂිකර්මාන්තය සහ තවත් බොහෝ දේවල් අතිරික්ත සේවකයින් සිටියි. හිටපු රජයේ සේවකයෙකු ලෙස මෙය මගේ අත්දැකීමයි. සංගම්වල සෑම මට්ටමකම පාහේ වැඩකට නැති කාර්ය මණ්ඩලයක් සිටිති. ඔවුන් කරන්නේ වෘත්තීය සමිති වැඩ පමණි. ඇතැම් මණ්ඩල, ලංවිම, ජලය, ඛනිජ තෙල්, විශ්ව විද්‍යාලය, මහ බැංකුව, පාර්ලිමේන්තුව, සන්ධ්‍යා මණ්ඩලවල උපයන වැටුප් පෞද්ගලික අංශයට වඩා ඉහළයි. වගකීම් හෝ කිසිදු පැවරුමක් පිළිබඳ පැහැදිලි තොරතුරු නොමැත. එහෙත්, එන්පීපී පාලන තන්ත්‍රයට ස්ථිර සේවකයින් පිරවීමට අවශ්‍ය වේ. තවත් බොහෝ තාවකාලික, කොන්ත්‍රාත් කාර්ය මණ්ඩලයක් සිටී. කාරණය මෙයයි. සෑම පාලන තන්ත්‍රයක්ම මෙය කරන්නේ ඡන්ද ලබා ගැනීමටයි. වෙන කිසිවක් නැත. ඔවුන් වෙනත් කිසිදු කාරණයක් ගැන තැකීමක් නොකරයි. මෙම වැඩකට නැති රජයේ සේවකයා සමඟ, ශ්‍රී ලංකාව ඉදිරියට යනවාද?

:       0       2

සාලිය Friday, 21 February 2025 07:25 AM

පද්ධති වල වෙනස්කම් කලා නම් බඳවාගැනීම් අවශ්‍යම නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන්
2025 පෙබරවාරි මස 21 354 0

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වි


වෙඩි තැබීමකින් කොටහේනේ අයෙක් මරුට, වෙඩික්කරුත් අල්ලයි
2025 පෙබරවාරි මස 21 1622 0

කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.


ලෝක බැංකු ආසියානු නියෝජිතයෝ අග්‍රාමාත්‍ය ලේකම් හමුවෙති
2025 පෙබරවාරි මස 21 86 0

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේද


’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග
2025 පෙබරවාරි මස 21 870 0

වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස්


ත්‍රීරෝද රථයක් ලක්‍ෂ 20 ක් වෙයි
2025 පෙබරවාරි මස 21 793 0

පෙට්‍රල්වලින් ධාවනය කරන නව ත්‍රීරෝද රථයක් රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.


අලුත්ගම වෙළඳසැලක ගින්නක්
2025 පෙබරවාරි මස 21 151 0

අලුත්ගම ඩිපෝ හන්දියේ ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිට වෙළඳසැලක අද(22) රාත්‍රියේ ඇතිවුණු ගින්නකින් එම වෙළඳසැල ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි අ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 105 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 385 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 167 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site