(සුජිත් හේවාජුලිගේ )
කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී.
1990 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ අශෝක මහතා මෙරට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.
ඔහු කාලයක් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය පරිපාලන නව ලේකම් රංජිත් අශෝක
සුනිල් කන්නන්ගර Friday, 31 March 2023 01:02 PM
ඉතාම සුදුසු කෙනෙක්... රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්වී සිටිනු දැකීම ගැන සතුටුයි. ඔහුට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබුණොත් කැපී පෙනෙන වෙනසක් ගෙනඒමට අවශ්‍ය ශක්තිය හා පරිණත භාවය තිබෙනවා.
swene Friday, 31 March 2023 04:31 PM
හිටපු එක්කෙනාට මොකද වුනේ? තනතුරක් දුන්නාද? දඬුවම් කළාද?
Gampaha Kumasaru Friday, 31 March 2023 06:51 PM
ඔය සේවයේ ඉන්නේම ‘‘එහෙයියෝ‘‘ තමයි. කොහොමත් හිටපු කෙනාට වැඩිය හොඳ ඇති...