IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන තම සැමියා අතුරුදන්ව ඇතැයි පවසමින් එම අංශයේම සේවය කරන පොලිස් පරීක්ෂක කාන්තාවක් අද (06) පැමිණිල්ලක් කළ බව නාරාහේන්පිට පොලිසිය කියයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 43 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.

ඉකුත් 04 වැනිදා තමන් සමඟ රැකියාව කරන රාජ්‍ය බුද්ධි අංශය වෙත ගිය බව පැමිණිලිකාරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

එදින් රාජකාරී කර නිවසට තමා පැමිණියද සැමියා පැමිණියේ නැති බවත් ඊයේ (05) තම පුතාට දුරකතන ඇමැතුමක් ලබා දී තිබූ සැමියා නිවසට පැමිණීමට ප්‍රමාද වන බවක් පැවසී යැයි ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (30)

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්

Chathuri Friday, 06 September 2019 02:42 PM

තවම වැඩ බාරගත්තෙත් නැහැ.. කොහොමද අතුරුදහන් වුනේ..?

:       3227       3105

Prabha Friday, 06 September 2019 05:09 PM

චතුරි රෙදිත් නැතිව කඩේ යනවා වගේ... සුබපැතුම්..!!!

:       299       1041

නන්දසේන මල්කැකුලSaturday, 07 September 2019 01:13 AM

ප්‍රභා.....ට නොතේරුනාට චතුරි කිව්වේ ඇත්ත.

:       655       636

susanthaSaturday, 07 September 2019 01:22 AM

චතුරි පොඩ්ඩක් ඉන්න මේ පාරත් කලින් මිලේනියම් සිට් කලා වගේ කරනේ.ඔය පටන් ගත්ත වෙන්නත් බැරි නැහැ.

:       54       188

Rata PerataSaturday, 07 September 2019 07:10 AM

ඔව් ඔව්. දැන් සුදු වෑන් මාමා එලියට බැහැල ඉන්නේ.

:       422       410

RamithaSaturday, 07 September 2019 05:50 AM

88-89 කලේ මොනවා හරි දන්නවා වෙන්ඩ බැරි නැද්ද

:       52       193

සුවඳ රත්නSaturday, 07 September 2019 10:38 AM

ඔබ කියන ඒ කාලයේ මෙම නිලධාරියාගේ වයස අනුව පුහුණු විය හැකිද?

:       113       89

chandima Friday, 06 September 2019 03:03 PM

මේ වගේ දේවල් වෙන්න පුළුවන් ක්‍රම බොහොමයක් තියෙනවා. ඇත්තටම පාතාලයෝ හෝ නැගී එන ත්‍රස්තවාදී කණ්ඩායමක් කළා වෙන්න පුළුවනි. පසුගිය දිනවල බුද්ධි අංශවල පාවාදීම්, බුද්ධි නිලධාරීන් විවිධ ක්‍රමවලින් මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කිරීම් ආදිය එ්කට හේතුපාදක වෙන්නට පුළුවනි. අනෙක මේ ඡන්ද කාලේ ඒ පාවාදීම් සහ මාධ්‍ය ප්‍රදර්ශන නිසා වූ හානිය මේ යයි ජනතාව උසිගන්වා රැල්ලක් ගොඩනගා ඡන්ද ගරාගැනීමට හිතාමතා අතුරුදහන් කළා වෙන්නත් බැරි නෑ. මේ දෙකම සියයට පනහ, පනහ විය හැකියි. කොහොමටත් වහාම සොයාබැලීම වටිනවා.

:       66       477

Wijith Saturday, 07 September 2019 01:00 AM

බලයට එන්නත් ඉස්සර වැඩ පටන් ගත්ත වත්ද ?

:       331       662

SiriSaturday, 07 September 2019 06:07 AM

ඔව් ඔව්... එ්කම තමා වෙලා තියෙන්නේ මගේ හිතේ..

:       46       510

chandimaSaturday, 07 September 2019 07:03 PM

අර මුලින් කී දෙවිදියට අමතරව තවත් විදියක් තියෙනවා.. මේ අතුරුදන් වීම වෙන්න. ඒ තමයි මේ කියන ජනාධිපති අපේක්ෂකයා අාවොත් වෙන්නේ මෙවැනි දෙයක් කියලා ජනතාව අතර හැඟීමක් මතයක් ඇතිකරලා ඒ භීතිකාවෙන් ප්‍රයෝජන අරන් ඡන්ද ගරාගැනීමට උත්සාහ දැරීම ගැන බලන්න. මේ විජිත, මීට ඉහළින් මත පලකරලා තියෙන චතුරි වගේ කට්ටිය දැන හෝ නොදැන, නොඑසේ නම් ඒ මත පතුරුවා හරින්නන් වෙනුවෙන්, මේ මතය සනාථ කිරීමට උත්සාහ ගන්නවා. අඩු තරමින් වෙනත් වියහැකි හේතුන් නොසලකාම බැහැර කරමින්.... මෙවැනි මත පළකරන්නන් ඔය විදිහට සමහරුන් වෙනුවෙන් ඒ දේ කළා වෙන්නත් පුළුවනි. අන්තිමේ වෙන්නේ ජනතාව තුළ ඒ මතය ස්ථාපිත කිරීමට සහාය වීමයි. දැන් දැන් නම් හිතෙන්නේ මේ සිද්ධිය මේ තුන්වැනි ක්‍රමයේ ක්‍රියාවක් දෝ කියායි...

:       5       17

Chanak los angeles Saturday, 07 September 2019 03:10 AM

මේක හිතාමතාම රජය අපහසුවට පත්කිරීමට සාටකයන් විසින් ගහපු ගේමක් .

:       852       838

RamithaSaturday, 07 September 2019 05:49 AM

ඔව් රජය මාර පහසුවෙන් ඉන්නේ, අනේ නිකන් ...

:       52       270

රජින්දSaturday, 07 September 2019 10:44 AM

ලොස් ඇන්ජලීස් තබා සෝමාලියාවටවත් ගිහින් නැති අය තමන්ගේ මතය ප්‍රබුද්ධ බව හඟවන්න රටක නගරවල නම් දැම්මත් දාන අදහස් වලින් නම් පෙනෙන්නේ දේශපාලනය ගැන අබමල් රේණුවක තරම්වත් අවබෝධයක් නැති බවයි.

:       272       283

Chanak los angelesSaturday, 07 September 2019 08:14 PM

මම පරිණත නැහැ. ඔබ පරිණතද? එහෙම නම් ඔබට ඇසෙන්නේ, පෙනෙන්නේ නැතිද ලංකාවේ අහන දකින කතාකරන සෑමදෙයක්ම සෑම කෙනෙක්ම රටේ ඇතිවෙලා තිබෙන තත්වය ගැන කලකිරීමෙන් කියන දේවල්... අනුන්ට මඩගහන්නේ නැතිව පරිණත ඔබම කියන්න බලන්න මේ තත්වයට හේතුව කුමක්ද කියා...

:       2       0

anura Sunday, 08 September 2019 04:23 AM

ලොස් ඇන්ජලිස් අපේ පන්තියේ හිටපු ළමයෙක් නොවැ ගොඩපිටිය මහ විදුහලේ..

:       0       1

Bandara Saturday, 07 September 2019 11:11 AM

කමෙන්ට්ස් දිහා බලපුවාම පේනවා සමනල්ලු කොච්චර ගෝඨාට වෛර කරනවාද කියලා.. මිනිහා එන්නත් කලින් බොරුව රජකරවන්න හදනවා.

:       449       524

ChathuriSaturday, 07 September 2019 01:07 PM

සමනල්ලු රොන් ගන්නකොට මලට හානියක් නොවෙන විදියට රොන් ගන්නේ... මුළු ලෝකයම ආදරේ කරන සතෙක් පොඩි දරුවාගේ මුහුණට වැහුවත් හිරිහැරයක්. කරන්නේ. නැහැ ඒ කට මීමැස්සෝ... මලත් තලලා වටේ ඉන්න අයටත් ඇනලා යන්නේ.., මීමැස්සා එක්ක දුවලා බේරෙන්නත් බැහැ.. පස්සෙන් පන්නලා කට්ටියම වටවෙලා පහර දීලා මරලම දානවා.. ඒ වගේ කට්ටියක් තමයි මේ නැවත කරලියට එන්න යන්නේ. එදා පැරදුණු දවසේ, සංහිඳියාවට ගිවිසුම් ගහන්නේ නැතිව, ඉස්සර කාලේ වගේ. හොඳට නෙලන්න තිබුණේ... එහෙම කරන්නේ නැතිව කට්ටියව. ගෙදරට ගිහින් අැරලෙව්වා. රජ මැදුරේ රජ්ජුරුවෝ තනිවෙලා හිටියේ කරගන්න දෙයක් නැතිව, අසරණ සමනලයින් හෙලිකොප්ටරයෙන් අැරලෙව්වේ... මල්ලිලා හොරහසේ ඇමරිකා පැදලා, අනේ බොරු චණ්ඩි, ඔය ඇඳුමට යටින් තියෙන සුර ටිකයි, මිනී ඔලුටිකයි ගැලෙව්වා නම් ගෙදරින් එළියටවත් බහින්නේ නැහැ.. එක සමනලයෙක් ඉන්නවද මිනීඔලු එල්ලගෙන,...?

:       1072       1451

Sara Saturday, 07 September 2019 04:48 PM

සමනල්ලු පුදන්නේ ඇඟේ බරට රත්තරන්...

:       4       0

Chanak los angelesSaturday, 07 September 2019 10:37 PM

Chathuri .. සාටකයන් මේ උඩ පනින්නේ දෙසැම්බර් දක්වා හැලිය රත් වෙනකම් පමණයි. ප්‍රතිඵල ආවට පසු ඔවුන්ව දේශපාලන බිමෙන් දියවෙලාම යනවා. සාටකයන් රටට කර තිබෙන අපරාධ දන්නේ අපියි. ඔවුන්ට අයිති මහඋළු ගෙදරයි.

:       24       10

SamanSunday, 08 September 2019 01:42 AM

නියමයි චතුරි, මට නම් ඔයාව පේන්නෙ අර ලසන්තගේ දුව 'අහිම්සා' වගේමයි. කියන කරන දේ බය නැතුව කරන්න.

:       19       6

sathyapala Sunday, 08 September 2019 04:19 AM

දන්නා කෙහෙල්මල... මේ සමනල්ලු කකුල් දෙකෙන් යන්නේ... ලෝකේ තියෙන භයානකම ලෙඩත් හදාගෙන... ඒ මදිවට ජනතාවගේ මුදලුත්, ශරීරත් ගසා කනවා, ඉල්ලනවා කඩේ යන්නේ දන්නේ නැතිවයි..

:       114       1

RamithaSunday, 08 September 2019 04:37 AM

ඔය රනිල් ගැනද? නැතිනම් අනුර ගැනද ඔය කියන්නේ..? ඔලු එල්ලගත්තා කියලා... 88-89 කාලේ මතක් වුණාද? LTTE කාලේ ඇඳන් අස්සේ හැංගිලා හිටපු අය තමයි දැන් මානව හිමිකම් ගැන කතාකරන්නේ...

:       5       24

Chanak los angelesTuesday, 10 September 2019 01:06 AM

ඇඳන් අස්සට වෙලා හිටපු එක නම්බුයි බොරු මානසික රෝග පෙන්වලා භයට හමුදාවෙන් අස්වෙලා පිටරට ගිහින් හැන්ගුනාට වඩා .

:       11       1

Chanak los angelesSaturday, 07 September 2019 08:19 PM

ලසන්තගේ ඔලුවට බස්සපු වගේ යකඩ බටයක් ඔබේ පවුලේ කෙනෙකුගේ ඔලුවට බැස්සුවොත් ඔබ එම ඝාතකයාට මෛත්‍රී කරනවද?

:       1       3

ධම්ම Saturday, 07 September 2019 05:30 PM

පෙර කවදාවත් අප දැක නැති සුදු වෑන් යහපාලන ආණ්ඩුවෙන් රයන් උස්සන්න ආපු වෙලාවේ අප දැක්කා.

:       1       7

kamal Sunday, 08 September 2019 03:08 AM

මට නම් හිතෙන්නේ දේශපාලනයට වඩා මෙතන කුඩු සම්බන්ධයක් ඇති කියලයි.

:       0       0

Ramitha Sunday, 08 September 2019 04:09 AM

සුවඳරත්න මහතා/ මහත්මිය වෙත, ඒ කාලේ පුහුණුව අවශ්‍ය නැත..

:       0       0

janahitha Sunday, 08 September 2019 04:21 AM

ලාංකික මුග්ධ ජනයා සැමදෙයකටම දේශපාලනයක් ගාව ගන්නවා... අන්තිමට ඉන්න රටක් නැති කරගන්නවා බෝම්බ වලට බිලිවෙනවා. මැරෙනවා.

:       0       0

Bandara Sunday, 08 September 2019 08:56 AM

චතුරි ඔය සීයාගෙන් අහලා බලන්න සමනල්ලු මිනී ඔලු එල්ලන්නේ නැත්තේ ඇයි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 415 2

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 265 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


දළදා වඳින්න ආවොත් මඟ නතර වෙන්න වෙයි
2025 අප්‍රේල් මස 24 8 0

දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 358 0

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 286 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 1028 9

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 708 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 351 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 498 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site