(අංජුල මහික වීරරත්න)
රජය ගමන් කරන මාවත දැන්වත් වෙනස් නොකළොත් ඉදිරියේදී රටට බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ලංකා රජයට වගවීමක් නැති බව ජාත්‍යන්තරයට හැඟී ගියහොත් ලබන මාර්තු මාසයේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ සමුළුව ශ්‍රී ලංකාවට අවාසි සහගත ලෙස බලපෑ හැකි බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න
මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජය යන පාර වෙනස් නොකළොත් ප්‍රශ්න රැසකට පාර කැපේවි
Raveendra Monday, 20 September 2021 06:42 AM
"බුරුවන්" රෑන තමන්ගේ පක්ෂය රට පාලනය කරන සෑම අවස්ථාවකම අසූචි වලවල් හරහා අසූචි නාන ගමන් ගිය ඒ සුන්දර මතකයන් මතකයට නගමින්ද ගොයියෝ අනිත් "හරකුන්ට" හරිපාරේ යන්න කියන්නේ.....
Perera Monday, 20 September 2021 08:21 AM
එයාලට විසඳගන්න බැරිම ප්‍රශ්නයක් ආවොත් අපි අපිම ඒ ප්‍රශ්න විසඳාගමු .මොකද එතකොට එයාලා එයාලාගේ රටවල්වලට ආපහු යාවි නේ
ජල්තර Monday, 20 September 2021 08:45 AM
ඔව්, ඔව්... හැබැයි රටට නෙමේ.... යූ.ඇන්.පී. එකට....! තව ටික කාලයක් යන කොට මොවුන්ට ඇඩ්රස් නෑ.. ලංකාවෙ දැන් මෝඩ ඡන්ද දායකයො නෑ.
SUNIL MILANO Monday, 20 September 2021 12:15 PM
නැත. එක්කෙනෙක් ජෝකර් ය.පුතානෝගේ රෙකොර්ඩ් කඩලා ඉවරයි .අනේ අනිච්චන් යූ.එන්.පී යකට ගිය කලක්
විජේ Monday, 20 September 2021 02:42 PM
මංමුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ, මංමුලා වූ සමනලියකගෙනි, පාර අසා සිටියේ...
RaveendraMonday, 20 September 2021 03:46 PM
ගුණදාස කපුගේ මහත්මයාගේ ඉතාමත්ම සුන්දර, අර්ථවත් ගීතයක් මේ කොහෙවත් යන "අපතයින්ගේ" කථා සමග සම්බන්ධ කිරීමට උත්සාහ කිරීම සුදුසු නොවේ යයි අපගේ පුද්ගලික මතයන් වන්නේය...