(යොහාන් භාසුර)
බලධාරීන් සෞඛ්‍ය වෘත්තිය සමිති මර්ධනය කිරීමට කරන උත්සහයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (05)වැනි දා දහවල් විරෝධතාවක් පැවැත්වීය.
‘රෝගීන් වෙනුවෙන් ඖෂධ හිඟයට එරෙහිව හඩ නැඟූ, වෘත්තිය සමිති නායකයන් මර්ධන වහා නවත්වනු’ ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරු එහිදී විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයේ
sene Thursday, 05 September 2024 04:23 PM
යනවා නම් යන්න කියන්න, ගිහිල්ලා බලන්න කියන්න, මේ තරම් දෑ හම්බවෙන්නේ කොහෙද බලන්න. මොවුන්ගේ එකම ඉල්ලීම වැටුප් විෂමතා, තමන්ගේ බදු අඩු කරනු, මොන ආන්ඩුවක් ආවත් එච්චරයි. පට්ට සල්ලි කෑදරයින්.
Salli walata Peretha Doctor Thursday, 05 September 2024 05:07 PM
බාල බෙහෙත් මිනිස්සුන්ට දෙද්දී, පාටකරපු වතුර මිනිස්සුන්ට විදිද්දී. දොස්තරලා රට යද්දී... මේ කාලකණ්ණි..., සල්ලි සෙට් එක කොහේද හිටියේ...?
සම්පත්Friday, 06 September 2024 12:11 AM
බදුල්ල රෝහලේ 2022පැවති බෙහෙත් හිඟය ජනමාධ්‍ය වලට හෙලි කළ වෙෙද්‍ය වරයාට එරෙහිව පවත්වන විනය පරීක්ෂණයෙන් ඔහු බේරා ගන්නයි මේ උද්ඝෝෂණය.
දම්මික Thursday, 05 September 2024 08:13 PM
හේතු හොයාගෙන ස්ට්‍රයික් හරි උද්ඝෝෂණ හරි කරනව . රජයෙන් පඩි ගන්නවා .මේ වගේ සංගම් නම් ත්‍රස්තවාදී ලෙස නම් කරල අතුගාලම දාන්න ඔනි.