(රංජන් කස්තුරි)
රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි.
රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ පුහුණු කාලය ලබන සැප්තැම්බර් මස 2 වැනි දිනට සම්පූර්ණ වන අතර ඔවුන් ස්ථීර කිරීම සඳහා රජයට කිසිදු වැඩපිළිවෙළක් නැතැයි ද ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පවසයි.
එම උපාධිධාරීන් පුහුණුව ලැබූ ආයතනයේම ස්ථිර කිරීමට කටයුතු කරන ලෙසත් එම ස්ථානයේ සේවය කිරීමට අකමැති උපාධිකාරීන්ට කැමති මධ්‍යස්ථානයකට ලබා දෙන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ධම්මික මුණසිංහ මහතා කියයි.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රාජ්‍ය සේවයට බැඳුණු උපාධිධාරීන්ගෙන් නොක්කාඩුවක්
විපරමා Monday, 28 June 2021 04:51 PM
කතාවනම් ඇත්ත .කටින් බතල හිටවනවා මිසක් හරිහමන් වැඩක් කරපු බවක් පේන්ඩ නැහැ .හත්පොළේම ගාගෙන ඉන්නේ .
Bamunuarachchi Monday, 28 June 2021 06:26 PM
මේ ගොල්ලෝ රාජ්‍ය සේවය ගැන දැනීමක් නැතුව වගේ. හලෝ අපිට නම් අවුරුදු 3ක ප්‍රොබේෂන් කාලයක් තිබුණා ඒ කාලේ..