IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රට අල වල බද්ද ඉහළට

(යොහාන් භාසුර)
ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (8) සිට කිලෝවක් සඳහා රුපියල් 50 ක් දක්වා ඉහළ දමා  ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.
ආනයනික අර්තාපල් කිලෝවක් එකක් සඳහා රුපියල් 20 ක්ව තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 30 කින් ඉහළ දමමින් එය රුපියල් 50 ක් බවට  පත්කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
මෙම බදු ඉහළ දැමීමත් සමඟ ආනයනික අර්තාබල් මිල ඉදිරියේදී ඉහළ යන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ වැඩි දුරටත් සඳහන් කරති. 

 
 



අදහස් (1)

රට අල වල බද්ද ඉහළට

දිමුත් Thursday, 09 March 2023 02:54 PM

අල කාලත් හමාරයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට -දියණිය මව රෝහලේ ‍
2024 නොවැම්බර් මස 15 1 0

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය


ගම්පහ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 5 0


දෙහිවල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 13 0


බදුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 77 0


මොණරාගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 144 0



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 569 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1679 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site