IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘රටේ ඇති තරම් තෙල් තියෙනවා’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රටේ ඇතිවෙන්න ඉන්ධන තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය.

ජනතාව හදිසිවී  ඉන්ධන  පෝලිම්වලට යෑම  කිසිම තේරුමක් නැති වැඩක් බවද  එකම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා   තෙල් පිරිපහදුව වසා දැමීම  සම්බන්ධයෙන් මතු කළ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 



අදහස් (16)

‘රටේ ඇති තරම් තෙල් තියෙනවා’

Hafeel Tuesday, 16 November 2021 11:05 AM

මෙයා කියන්නේ ඕනේ තරම් තියන්නේ අරක්කුද තෙල්ද? අරක්කු දන්නා මිනිහා තෙල් ගැන උත්තර දෙනවා.

:       1       15

kamal Tuesday, 16 November 2021 11:10 AM

පට්ටියේ මූනවල් වලින් බේරෙන තෙල් වලින් වාහන දුවන්න පුලුවන්ද ?

:       0       11

පිටිගල මිලානෝ Tuesday, 16 November 2021 11:22 AM

සුනඛයෙක් උඩුබුරයි. තෙල් තිබේනම් පිරිපහදුව වැහුවේ අහවල් කාරියටද?

:       0       15

ravin Tuesday, 16 November 2021 11:30 AM

තෙල් නම් තියනවා .හැබැයි ඒවාට පොදු භාෂාවෙන් කියන්නේ නැටුම් තෙල් කියලා .ඔය සමහර උදවිය නිෂ්පාදනය කරන්නේ

:       0       8

sharm warn Tuesday, 16 November 2021 11:34 AM

ඔව් ඔව් ඇති තරම් එතනෝල් තියනවා .මේ ඉන්නේ බේගල් ඇද බාන්න පුහුණු කරපු බල්ලෝ වගේ උඩු බුර බුර කතා වලට බාධා කරන්න පුහුණු කරපු සහ ඒකටම උපන් ආර්ථික ඔස්තාඩ් සෙට් එකේ එක හෙන්චයියෙක් .අර ගම්මන්පිල රටට එකක් කියලා කැබිනට් එකේදී එකක් කියනවා.මේ හරකා අඩු ගානේ ඒ ටික වත් කරන්න දන්නේ නැහැ .පාරවල් උපරිම ගැරිල්ල කරගෙන යන්නේ නැව ගිලෙන බව දන්නේ නිසා .නැටුම් තෙල් තමයි

:       0       15

ලමය Tuesday, 16 November 2021 11:44 AM

ඇති තරම් තියෙන්නෙ මිනිසුන්ට සූර් වෙන්න දෙන ඔහේ හදන තෙල්ද. කට තිබුන පලියට ඕන එකටයි එපා එකටයි හොට දාන ගොන් තඩියෙක්.

:       0       18

Nuwan Tuesday, 16 November 2021 12:31 PM

ගෙදර තියන වෙලේද තෙල් තියෙන්නේ ?

:       0       16

අගුපිලගේ Tuesday, 16 November 2021 12:49 PM

බලශක්ති ඇමතිවරයා කියනවා තෙල් තියෙන්නෙ දින 15 කට කියලා මාර්ග ඇමතිවරයා කියනවා. ඇතිවෙන්න තියෙනවා කියලා මාර්ග ඇමතියා කියන්නෙ උන්දැලා පෙරන ඉන්ධන වෙන්න බැරිද

:       0       19

naushi Tuesday, 16 November 2021 12:56 PM

තෙල් නෙමෙයි ජොනී අයියාගෙ එතනෝල් තොග ඇති

:       0       20

Sunil Tuesday, 16 November 2021 01:13 PM

මිනිස්සු දහස් ගණනින් සැතපුම් ගණන් දිග තෙල් පෝලිම් වල ඉන්න ඒ නිසල් රජය ගෙන තිබෙන විශ්වාසය

:       0       12

Desh Tuesday, 16 November 2021 01:14 PM

ජොනී ට නම් කිසිම අඩු පාඩුවක්නෑ . ඩොලර්. තෙල් එකී මෙකී නොකී හැම දේම තියෙන ජොනී. මහජනතාව ට පෝලිමේ තමයි. මේ දේසපාලුවන්ට හිතට එකගව නැති දේ නෑ කියලවත් පිළිගන්න බැරි තරමට පවුලකට වහල්ලු වෙලා.

:       0       14

raajaa Tuesday, 16 November 2021 01:58 PM

ජොන්ස්ටන් කියන්නේ ගැන කබරයෙක් .මොනවා හරි කියවලා ප්‍රශ්න වලින් මගහැරෙනවා

:       0       2

duminda Tuesday, 16 November 2021 01:59 PM

ජොනීට නැති දෙයක් නෑ අපිට තමයි හුලන්

:       0       0

Nihal BD Tuesday, 16 November 2021 03:18 PM

තෙල් තියන වෙලාවේ හිමින්ම ලෙස්සලා යන්නේ අරාබි වසන්තය දන්නවද ?

:       0       0

Kumara Tuesday, 16 November 2021 03:38 PM

තෙල් නැතනම් දුවන්නද

:       0       0

Prabha Tuesday, 16 November 2021 06:17 PM

මර්වින් සිල්වා පාර්ලිමේන්තුවේදී කිව්ව කතාව තමයි මේ මනුස්සයාට ගැලපෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1010 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 925 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 883 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 599 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 526 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4779 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25298 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site