(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රජයේ වාර්ෂික ආදායමෙන් සියයට දහයක් අධ්‍යාපනය සඳහා වෙන් කළද මෙරටේ ඇතැම් පාසල් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහිඅලුත්ම වාර්තාවේ සඳහන් වේ.
පාසල් අතර සම්පත් බෙදීයාමේ බරපතල විසමතාවක් පවතින බවද එම වාර්තාවේ දැක්වේ.
රටේ පාසල් වලින් සියයට 50 ක් පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙසීයට අඩු ඒවා බවත් පොදුවේ පාසල්වල ජල සහ වැසිකිළි පහසුකම් ඉතා අවම මට්ටමක පවතින්නේ යැයි නිරීක්ෂණයවූ බවත් කෝපා කමිටුව පවසයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘රටේ ඇතැම් පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් නෑ‘
ravin Tuesday, 07 December 2021 12:04 PM
ගුණාත්මක අධ්‍යාපනයක්...? එතකොට ඔය ළමයින් දැනගන්නවා අයියලා ටික හැරෙනකොට කොයි හොරකමද? ජඩ වැඩේද? බලු වැඩේද? කරන්න යන්නේ කියලා... එතකොට ඡන්දෙ නැහැ. ඉතින් කඩාකප්පල් කාරී කරන එක තමයි ලාභම වැඩේ...