IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රට කුකුළු මස් ගේන්න කතාබස්

(සුජිත් හේවාජුලිගේ )

කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් සමඟ  අවසන් සාකච්ඡාව ලබන සඳුදා පැවැත්වීමට නියමිතය

එම සාකච්ඡාවෙන් අනතුරුව කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව  වෙළෙඳ  අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය

කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850ක මුදලකට පාරිභෝගිකයා වෙත ලබාදීමට හැකි බවත් කෙසේ හෝ කර්මාන්තකරුවන් එම සහන ජනතාවට ලබානොදෙන බවත් ඔහු කීවේය.



අදහස් (5)

රට කුකුළු මස් ගේන්න කතාබස්

ravin Saturday, 02 September 2023 02:45 PM

හා හා බිත්තර වගේද? අන්තර්ජාලය තුළ සැරිසරන තොරතුරු අනුව නම් ලාබය? ගැහිල්ල කොතැනද? පාරිභෝගික ජනතාව ඉදිරියෙන්... පිටිපස්සේ...!

:       1       1

සුරවීර Saturday, 02 September 2023 02:50 PM

ලංකාවේ මිනිස්සු රට දේවල් කන්න බොන්න හරි කැමතියි. රට ළූණු, රට දෙල්, රට පුවක්, රට කොස්, රට උළු, රට හාල්, රට මිරිස් වගේ දේවල් වලට හරිම කැමැතියි. ඒ වගේම ඔවුන්ට වත්තේ පිටියේ ගහේ කොලේ හැදෙන දේවල් අගයක් නැහැ. ඒ පිළිගැනීමත් දේශීය නිෂ්පාදන දුර්වල වෙන්න හේතුවක් වුණා ඉතින් ඔහොම දේවල් නොවුණොත් තමයි පුදුමේ කියන්නේ...!

:       2       4

Bamunuarachchi Monday, 04 September 2023 10:09 AM

සුරවීරට කුකුල්මස් කඩයක් තිබෙනවාද? අපි ගන්න වැටුපට ජීවත් වෙන්න ලාබෙට ලැබෙනවා නම් වතුර ටිකත් පිටරටින් ගෙනාවට කමක් නැහැ. දේශීය ව්‍යාපාරිකයා පොහොසත්කරන්න අපි බඩගින්නේ ඉන්න ඕනේද හලෝ?

:       0       0

ajith Saturday, 02 September 2023 04:51 PM

ලංකාවේ ව්‍යපාරිකයින් හැකි සෑමවිටම තැත් කරන්නේ පාරිභෝගිකයා ගසා කෑමටයි. පාරිභෝගිකයාට සාධාරණයක් සිදුවීම සඳහා රජය මැදිහත් වීම නිවැරැදියි.

:       1       11

Perakum Sunday, 03 September 2023 06:40 AM

අනිවාර්යයෙන්ම මේ මාෆියාවත් බිඳ දැමීමට කුකුලු මස් ගෙන්වන්න. අපේ රටේ ව්‍යාපාරිකයින් අසීමිත ලෙස පාරිභෝගිකයා ගසාකෑම කොතරම් අසාධාරණද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 790 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1695 2

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 5 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 668 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4021 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3043 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26079 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1349 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site