IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


රට ගොඩ නගන ජාතික පිළිවෙතෙහි දසුන්

 

රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී පැවැත්වෙන 'රට ගොඩනගන ජාතික පිළිවෙත' එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි වී සිටින අයුරු ඡායාරූපවල දැක්වේ.

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (18)

රට ගොඩ නගන ජාතික පිළිවෙතෙහි දසුන්

rocky Sunday, 02 December 2018 09:07 AM

බුදු පිළිමයකුත් ලඟින් තියාගන මේ කරන නින්දාව මොකද්ද හාමුදුරුවනේ? ඇයි ඔබතුමාලගේ මේ අවස්ථාවාදී දේශපාලනයට බුදුහාමුදුරුවන්වත් මැදිහත් කර ගන්නේ! වටේට ඉන්නේ හොරු, අපරාධකාරයෝ, මිනීමරුවෝ, කොමිස් කාක්කෝ එහෙම නේද? ඔබවහන්සේ බෞද්ධයෙක්ද?

:       54       783

රවින් Sunday, 02 December 2018 09:08 AM

මේ නම් නියම ඕපපාතිකයෙක්...

:       1       149

sirimal Sunday, 02 December 2018 09:41 AM

මේ ගොල්ලොත් එක්කද ඔය රට ගොඩ නඟන්න හදන්නේ? ඔබවහන්සේට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඇත්තටම මහණවෙලා පිනක් දහමක් කරගන්න.

:       2       348

HafeelMonday, 03 December 2018 07:33 AM

අවංකවම ස්වාමීන් වහන්සේට වුවමනාවක් තියනවා රට ගොඩ නගන්න. ඇයි ඔබ වහන්සේම විසින් 2014 දූෂිතයෝ කියමින් එපා වෙලා 2014දී එළියට ඇවින් ආයිත් මේ හොරුත් එක්ක රට ගොඩ නගන්න හදන්නේ? රටතුළ ඔබවහන්සේට වෙන පිරිසිදු බලවේගවල් නැද්ද? ඔබ වහන්සේට අමතකද, 2014 ඔබ වහන්සේ එවකට හිටපු ආණ්ඩුවෙන් එළියට ආපු වෙලාවේ, ඔබ වහන්සේට එරහිව ධර්මායතනයේ ඉදිරිපිට ඉතා පහත් අන්දමින් උද්ඝෝෂණයක් කරපු එක. ඕක සංවිධානය කළ උදවියත් ඔතන ඉන්නවා.

:       0       106

janis Sunday, 02 December 2018 09:47 AM

මේ වැඳගෙන ඉන්නේ හොඳ පිරිසක් නෙමෙයි. කැන්ගරුවෙකුත් ඉන්නවා..

:       22       268

බද්රානි Sunday, 02 December 2018 10:18 AM

තමන් ගොඩ යන්න හදන ජාතික වැඩපිළිවෙලක ආරම්භයට, දේශපාලකයින්ගේ කරපිටින් දිව්‍ය ලෝකේ යන්න පෙරුම්පුරන පූජකයින් රැලක් සහභාගිකර ගැනීම ගැන අපි නම් පුදුම වන්නේ නැහැ. තක්කඩියන්ට ගොඩයන මාර්ගය පහදලා දෙන්න මේ පූජකයෝ කරන ජාතික මෙහෙවර අපි නම් දැනගෙන ගොඩක් කල්...

:       1       390

dias Sunday, 02 December 2018 11:07 AM

මේ එකතු වෙලා ඉන්න අය දැක්කම පේනවා ජාතිය කෙසේ වෙතත් මේක තමන් හැදෙන්ට කරන දෙයක් කියල.

:       0       0

කරුණාපාල Sunday, 02 December 2018 02:26 PM

බඩගෝස්තර වාදී, චීවර ධාරියෝ සමග මොන විදිහේ නාඩගමක් නැටුවත් අපට කමක් නැහැ. බුදුන් වහන්සේගේ පිළිරුව ඉස්සරහින් තියාගෙන බුදුන්ටත් අපහාස මේ අය කරන මේ ක්‍රියාවට, ස්වභාව ධර්මයෙන්ම දඬුවම් කරන එක නම් කාටවත් වළක්වන්න බැරි වේවි...!!!

:       0       0

රුවන් Sunday, 02 December 2018 02:56 PM

කොල්ලකාරයන් එක්කද ඔය රට ගොඩ නඟන්න හදන්නේ? රටට දෙවියන්ගේම පිහිටයි..

:       0       153

Chanak Los angeles Sunday, 02 December 2018 04:34 PM

හොරකම් කරගෙන තිබෙන සල්ලි ටික නැවත අරගෙන හොරුන්ව හිරේට දැමුවොත් රට නිකන්ම ගොඩතමයි...

:       0       127

Chanak Los angeies Sunday, 02 December 2018 04:40 PM

පවුල්, ගෙවල්, පුත්තු, බැංකු ගිණුම් ඔක්කොම ඇමෙරිකාවේ... ඒ වුණත් ලංකාවට ගිහින් එහේ සම්පතුත් හොරාකනවා..

:       0       203

Saman Sunday, 02 December 2018 06:52 PM

ගම්මන්පිල රෙදි අඳින්නේ ලැජ්ජාවට නෙවෙයි.. අර තරුණ නාට්‍යකාරයින් දෙන්න තමයි නියම දෙය කලේ මෙයාගෙ අතින් සම්මාන ගන්න එක ප්‍රතික්ෂේප කරලා. එහෙව් කෙනෙක් මෙතන ඉස්සරහම..

:       0       71

කමලරත්න Monday, 03 December 2018 12:59 AM

දැන් හැමෝටම යහපාලනය එපා වෙලා. රතන හාමුදුරුවොත් ඒක තේරුම් අරන්. රට බෙදන් උදවිය අපිට එපා.

:       27       6

vidya Monday, 03 December 2018 02:06 AM

ඇමරිකන් කාරයින් සෙට් එක මේ ගොල්ලන් විශ්වාස කරන්නේ මෝඩ රැලක් මිසක් බුද්ධිමත් මිනිසුන් නොවේ. කන්තෝරුවේ විශාල වගකීමක් ඇති රස්සාවක් පිළිවෙලකට අලුත් අයට බාර දෙන්නේ නැති.., හොරාම රට පනින්න හදයිනේ...

:       0       1

පිටිගල මිලානෝ Monday, 03 December 2018 08:44 AM

අායෙත් රට හදන්න යන්නේ බැසිල්ද? හොරාකාපු ටික මදි වෙලාද?

:       0       60

lakmal Monday, 03 December 2018 10:27 AM

රට කෙසේවෙතත්, මේ ඉන්න සෙට් එක නම් නියමෙට ගොඩ යයි.

:       0       55

deamon Monday, 03 December 2018 10:39 AM

මේ සිව්දෙනා ඇරෙන්න වෙන කව්රුත් සෙට් වුනේ නැතිද?

:       0       3

Chanak Los angeles Tuesday, 04 December 2018 02:19 AM

දැන් අකුලාගෙන ගියානම් නේද හොඳ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2279 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 659 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1123 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 980 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 706 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2157 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site