රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී පැවැත්වෙන 'රට ගොඩනගන ජාතික පිළිවෙත' එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි වී සිටින අයුරු ඡායාරූපවල දැක්වේ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රට ගොඩ නගන ජාතික පිළිවෙතෙහි දසුන්
rocky Sunday, 02 December 2018 09:07 AM
බුදු පිළිමයකුත් ලඟින් තියාගන මේ කරන නින්දාව මොකද්ද හාමුදුරුවනේ? ඇයි ඔබතුමාලගේ මේ අවස්ථාවාදී දේශපාලනයට බුදුහාමුදුරුවන්වත් මැදිහත් කර ගන්නේ! වටේට ඉන්නේ හොරු, අපරාධකාරයෝ, මිනීමරුවෝ, කොමිස් කාක්කෝ එහෙම නේද? ඔබවහන්සේ බෞද්ධයෙක්ද?
රවින් Sunday, 02 December 2018 09:08 AM
මේ නම් නියම ඕපපාතිකයෙක්...
sirimal Sunday, 02 December 2018 09:41 AM
මේ ගොල්ලොත් එක්කද ඔය රට ගොඩ නඟන්න හදන්නේ? ඔබවහන්සේට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඇත්තටම මහණවෙලා පිනක් දහමක් කරගන්න.
HafeelMonday, 03 December 2018 07:33 AM
අවංකවම ස්වාමීන් වහන්සේට වුවමනාවක් තියනවා රට ගොඩ නගන්න. ඇයි ඔබ වහන්සේම විසින් 2014 දූෂිතයෝ කියමින් එපා වෙලා 2014දී එළියට ඇවින් ආයිත් මේ හොරුත් එක්ක රට ගොඩ නගන්න හදන්නේ? රටතුළ ඔබවහන්සේට වෙන පිරිසිදු බලවේගවල් නැද්ද? ඔබ වහන්සේට අමතකද, 2014 ඔබ වහන්සේ එවකට හිටපු ආණ්ඩුවෙන් එළියට ආපු වෙලාවේ, ඔබ වහන්සේට එරහිව ධර්මායතනයේ ඉදිරිපිට ඉතා පහත් අන්දමින් උද්ඝෝෂණයක් කරපු එක. ඕක සංවිධානය කළ උදවියත් ඔතන ඉන්නවා.
janis Sunday, 02 December 2018 09:47 AM
මේ වැඳගෙන ඉන්නේ හොඳ පිරිසක් නෙමෙයි. කැන්ගරුවෙකුත් ඉන්නවා..
බද්රානි Sunday, 02 December 2018 10:18 AM
තමන් ගොඩ යන්න හදන ජාතික වැඩපිළිවෙලක ආරම්භයට, දේශපාලකයින්ගේ කරපිටින් දිව්‍ය ලෝකේ යන්න පෙරුම්පුරන පූජකයින් රැලක් සහභාගිකර ගැනීම ගැන අපි නම් පුදුම වන්නේ නැහැ. තක්කඩියන්ට ගොඩයන මාර්ගය පහදලා දෙන්න මේ පූජකයෝ කරන ජාතික මෙහෙවර අපි නම් දැනගෙන ගොඩක් කල්...
dias Sunday, 02 December 2018 11:07 AM
මේ එකතු වෙලා ඉන්න අය දැක්කම පේනවා ජාතිය කෙසේ වෙතත් මේක තමන් හැදෙන්ට කරන දෙයක් කියල.
කරුණාපාල Sunday, 02 December 2018 02:26 PM
බඩගෝස්තර වාදී, චීවර ධාරියෝ සමග මොන විදිහේ නාඩගමක් නැටුවත් අපට කමක් නැහැ. බුදුන් වහන්සේගේ පිළිරුව ඉස්සරහින් තියාගෙන බුදුන්ටත් අපහාස මේ අය කරන මේ ක්‍රියාවට, ස්වභාව ධර්මයෙන්ම දඬුවම් කරන එක නම් කාටවත් වළක්වන්න බැරි වේවි...!!!
රුවන් Sunday, 02 December 2018 02:56 PM
කොල්ලකාරයන් එක්කද ඔය රට ගොඩ නඟන්න හදන්නේ? රටට දෙවියන්ගේම පිහිටයි..
Chanak Los angeles Sunday, 02 December 2018 04:34 PM
හොරකම් කරගෙන තිබෙන සල්ලි ටික නැවත අරගෙන හොරුන්ව හිරේට දැමුවොත් රට නිකන්ම ගොඩතමයි...
Chanak Los angeies Sunday, 02 December 2018 04:40 PM
පවුල්, ගෙවල්, පුත්තු, බැංකු ගිණුම් ඔක්කොම ඇමෙරිකාවේ... ඒ වුණත් ලංකාවට ගිහින් එහේ සම්පතුත් හොරාකනවා..
Saman Sunday, 02 December 2018 06:52 PM
ගම්මන්පිල රෙදි අඳින්නේ ලැජ්ජාවට නෙවෙයි.. අර තරුණ නාට්‍යකාරයින් දෙන්න තමයි නියම දෙය කලේ මෙයාගෙ අතින් සම්මාන ගන්න එක ප්‍රතික්ෂේප කරලා. එහෙව් කෙනෙක් මෙතන ඉස්සරහම..
කමලරත්න Monday, 03 December 2018 12:59 AM
දැන් හැමෝටම යහපාලනය එපා වෙලා. රතන හාමුදුරුවොත් ඒක තේරුම් අරන්. රට බෙදන් උදවිය අපිට එපා.
vidya Monday, 03 December 2018 02:06 AM
ඇමරිකන් කාරයින් සෙට් එක මේ ගොල්ලන් විශ්වාස කරන්නේ මෝඩ රැලක් මිසක් බුද්ධිමත් මිනිසුන් නොවේ. කන්තෝරුවේ විශාල වගකීමක් ඇති රස්සාවක් පිළිවෙලකට අලුත් අයට බාර දෙන්නේ නැති.., හොරාම රට පනින්න හදයිනේ...
පිටිගල මිලානෝ Monday, 03 December 2018 08:44 AM
අායෙත් රට හදන්න යන්නේ බැසිල්ද? හොරාකාපු ටික මදි වෙලාද?
lakmal Monday, 03 December 2018 10:27 AM
රට කෙසේවෙතත්, මේ ඉන්න සෙට් එක නම් නියමෙට ගොඩ යයි.
deamon Monday, 03 December 2018 10:39 AM
මේ සිව්දෙනා ඇරෙන්න වෙන කව්රුත් සෙට් වුනේ නැතිද?
Chanak Los angeles Tuesday, 04 December 2018 02:19 AM
දැන් අකුලාගෙන ගියානම් නේද හොඳ ?