
(යොහාන් භාසුර)
දුර්වලතා හඳුනාගෙන ඒවා මගහරවාගෙන රටේ ජයග්‍රහණ උදෙසා එකතු වී කටයුතු කළයුතු කාලය එළඹ ඇති බවත් පසුගිය වසරේ ලැබූ ජයග්‍රහණ ඉදිරියට ගෙන යමින් අලුත් වගකීම් සමූහය ඉටුකිරීමට සමදෙනා දායකවියයුතු බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පැවසීය.
වරාය ශ්‍රී සම්බුද්ධත් ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ පසුගියදා පැවැති උත්සවයකට සහභාගි වෙමින් විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා එසේ සඳහන් කළේය.
ජනාධිපතිතුමා ගෙනයන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ රජයේ ජනතාවාදී වැඩපිලිවෙළ යටතේ මුළු රටේම පරිසරය පිරිසිදු කරමින් ප්‍රශ්ස්ත සමාජ ආර්ථික වටපිටාවක් උදාකිරීමට එක්ව කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටේ ජයග්‍රහණ උදෙසා සියලු දෙනා එක්වෙමු
Lalla Monday, 06 January 2025 04:27 PM
ආයිමත් පැන්ෂන්කාර හමුදා නිලධාරීන්ට ඉහල පුටු දෙන්න පටන්ගත්ත වගේ. රටේ පරිපාලන නිලධාරීන් හිඟද?