(සුජිත් හේවාජුලිගේ සහ මංජුල මහික වීරරත්න)
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් ජනාධිපතිවරයා නිකුත්කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.
මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
අරවින්ද මොණරවිල Thursday, 27 February 2025 11:16 AM
පාතාලයයි උන්ට ආධාර අනුබල දෙන පජාත දේපාලකයොයි ඒ දෙගොල්ලොටම කඩේ යන ගැත්තොයි යන සියල්ලෝ මර්දනය කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා.
de silva Thursday, 27 February 2025 11:57 AM
හොරු අල්ලන්නද ?
sakra Thursday, 27 February 2025 12:25 PM
සියා මේක කරනකොට මෙතන වැළලුන අය අද මේක වර්ණනා කරනකොට කොහෙන් හිනවෙන්නද මන්දා
Kamal Thursday, 27 February 2025 01:55 PM
මොකද බය වෙලා වගේ
මාලිමා Thursday, 27 February 2025 02:59 PM
සීයාගේ පාලන කාලෙ මේවාගේ ඒවාට උඩ දාගෙන අදහස් පළකරපු මාලිමා ඩෝබිලා කෝ දැන්.
ගුණරත්න Thursday, 27 February 2025 11:48 PM
සීයා හිටියා නම් මීට සැපයි. ඒ මනුස්සයාට මිනිස්සු බැන්නා වුණත් ඩොලර් මිලියන 200ක් තිබ්බ භාණ්ඩාගාරය ඩොලර් මිලියන 6100ක් කරලා ගියේ, අන්න වැඩ්ඩො. කය්යනායකයෝ ඡන්ද ඉල්ලදී දෙසා බෑවේ නම් අපි ඊටත් වැඩ්ඩො. කියල, එත් උන් ඇවිත් කරපු මගුලකුත් නැහැ, සීයාට බැනලා නාහෙන් අඬමින් කෙඳිරි ගාන එක විතරමයි කලේ.
Jayani Saturday, 01 March 2025 07:21 PM
කොහොම හරි නිදහසේ ජිවත් වෙන්න පරිසරයක් තිබ්බා නම් ඇති