(අංජුල මහික වීරරත්න)
ගෝඨා ගෝ ගම සාමකාමී වීරෝධතාකරුවන්ට පහරදුන් ආණ්ඩුවේ මැරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
සාමකාමීව විසඳා ගැනීමට තිබූ ගැටලුවක් ප්‍රචණ්ඩත්වය දක්වා රැගෙන ගියේ රාජපක්ෂ ආණ්ඩුව බව සඳහන් කරන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා තුවාල ලැබූ අරගලකරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද සඳහන් කරයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා කීවෙි කිසිදු පුද්ගලයෙකුට, කිසිදු දේපලකට අවම හෝ හානියක් නොකරමින් විරෝධතාවයේ නිරත වී සිටි ගෝල්ෆේස් පිරිස අරගලයට අලුත් සංස්කෘතියක් හදුන්වා දුන් බවයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘රට ප්‍රචණ්ඩත්වයට කැඳවූයේ රාජපක්ෂ ආණ්ඩුවයි‘
NIMAL Tuesday, 10 May 2022 08:44 PM
රටතුල පවතින්නාවූ දුෂිත දේශපාලනය ප්‍රතික්ෂේප වෙමින් තිබෙනාවූ අස්ත්වක මින් ඉදිරියට කිසිවකු දේශපාලනයට පමිනේනුයේනම් දේසපාලනය යනු වියාපාරයක් නොව සේවයක් වසයෙන් සලකා සහ ඔවුන් සත්‍ය වශයෙන්ම අවංක, කැපීමක් තිබෙන මද්යසත කණඩායමක් විය යුතු පමණක් නොව ඔවුන්ගේ වත්කම් බැරකම් හෙළිකිරීම සහ ඔවුන් කිසිවකු අදිකරණයේ චෝදනා ලද පුද්ගලයන් නොවිය යුතු යුතුවේ. වුර්තිය සමිතින් සහ එම ක්‍රියා කාරීන්ගේ ක්‍රියාකලාපයත් මේවන විට ජනතවගේ දැඩි විවේචනයක තිබෙන්නාවූ අවස්තවක දේශපාලකයන් මෙන්ම ඔවුන්ද රටේ ඇතිව තිබෙන්නාවූ රට ප්‍රචණ්ඩත්වයට දායකත්වය සහ වගකීම ගත යුතුවේ. රට ආර්ථික සහ දේශපාලන අර්බුදය මැද ගමන් කරන්නාවූ අවස්ථවේ රනිල් වික්‍රමස්සිංහ මැතිතුමා මතට පැවරී තිබෙන්නාවූ වගකීම සහ කොතරම් විවේචන ජනතව එතුමට කලද මේ අවස්ථවේ ජනතව සහ රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනීසිටින සත්‍ය රටට ප්‍රකශ කරන්නාවූ නායකයාද එතුමා පමණක්ම වේ. පාර්ලිමේන්තුවේ 225ක් සිටියද වගකිවයුතු නායකයන් සහ හිස් බොලද නායකයන් අතර වෙනස මේ වනවිට රටට පෙනීගොස් තිබේ