IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රට බංකොලොත් කරපු අයට ඇමති තනතුරු දීම පිස්සුවක්

 

(සුජිත් හේවාජුලිගේ )

මේ රට බංකොලොත් කරපු අයට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බලාපොරොත්තුවූ කිසිම සහනයක් ජනතාවට තවමත් ලැබී නැතැයි පැවසූ අලවතුවල මහතා දරුවන්ට එක වේලක් හෝ කන්න දීගත නොහැකිව මවුපියන් අද  අසරණව සිටින බවද සඳහන් කළේය.

රට බංකොළොත්  කරපු අයට ඇමතිධූර පිරිනැමීම පිස්සුවක් බව අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

රට බංකොලොත් කරපු අයට ඇමති තනතුරු දීම පිස්සුවක්

fairoos Monday, 12 September 2022 12:27 PM

වහල්ලුන්ට කොහෙද මේව තෙරෙන්නෙ

:       1       6

225 Monday, 12 September 2022 12:28 PM

සමගි ජන බලවේගය කියන්නේ කොන්ඳ පණ නැති නායකයෙක් ඉන්න පක්‍ෂයක්... ඉතින් ඒ පක්‍ෂයේ ඉන්න හැම ගිරවාම ඒ ගිරාපෝතකයා කියන දේ කියවනවා.. රට බංකොලොත් කරපු අයට අනිවාර්‍යයෙන්ම දඬුවම් දිය යුතු නම් මෙයත් ඒකේ කොටස් කාරයෙක්...!

:       8       1

විපරමා Monday, 12 September 2022 03:38 PM

කොන්ද පණ ඇති, ආරක්ෂාවට වගකියන, සෞභාග්‍යයේ දැක්ම පෙන්වපු නායකයාට වෙච්චි දේ නොදන්න මොලේ උඩ ඉන්න අය කියන කතා...

:       1       2

ගමේ එකාලා Monday, 12 September 2022 04:48 PM

රට බංකොළොත් කරපු අය නිසා බලයට ආපු රනිල් ඒ අයට නොසලකා ඉඳීවිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1230 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2036 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4440 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 779 2

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1761 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23934 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site