IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රට බංකොලොත් කළ පාපයට පරලොව උසාවියෙන් බේරුමක් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට බංකොලොත්  කළ පාපයට මෙලොව උසාවියෙන් බේරුණත් පරලොව උසාවියෙන් නම් බේරෙන්න බැරි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ණය ගෙවන්නේ නැති නිසා ආණ්ඩුවට යම්  මුදලක් ඉතුරු වෙන අතර ඒ මුදලින්  සහනාධාර ලබා දුන්නත් එය ආර්ථික ජයග්‍රහණයක් නොවේ යැයි ද නිසා වැරදි චිත්‍රයක් මවන යන්න එපා යැයි ද කිරිඇල්ල මහතා කීය.

නිදහසින් පසු ආණ්ඩු ගණනාවක් රට පාලනය කළත් එක ආණ්ඩුවක් වත් රට බංකොලොත් කළේ නැතැයි ද  හැම ආණ්ඩුවක්ම ඊළඟ ආණ්ඩුවට මුදල් ඉතුරු කර ගිය බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.



අදහස් (10)

රට බංකොලොත් කළ පාපයට පරලොව උසාවියෙන් බේරුමක් නෑ

මහසෙන් Thursday, 08 December 2022 12:58 PM

මේ මනුශ්‍යා දවස ගානේ කියන මේ වගේ කතා වලට අපි අඩන්න ඕන ද හිනා වෙන්න ඕන ද කියලා මුලින්ම කීවා නම් හොදයි.මේ ඉනේ හරීම ශුද්ධ වන්තයෙක්.ඒ මදිවට දැන් පරලෝකෙත් මතක් කරනවා

:       7       16

SL Thursday, 08 December 2022 01:07 PM

හ්ම්ම් හ්ම්ම්.. දුවයි පියයි RDA එක බංකොලොත් කරපු හැටි අහල තියෙනවා ................

:       6       16

ganegoda Thursday, 08 December 2022 02:08 PM

ඔව් , අපායයි දිව්යලොකයයි ගැන කියව කියව අපිට කෙලපියව් !

:       1       2

Senarath Thursday, 08 December 2022 02:11 PM

2019 වෙනකොටත් රට බංලොත් සිමවට පමින තිබුනු බව අමතකද ? 2015 තිබුනු සංවර්දන වෙගය 6% සිට 2.3% දක්වා ක්‍රමයෙන් අඩුවෙලා තිබුනෙ. එ අවුරුදු 5 ට ඩොලර් බිලියන 12 ක නය ගත්ත, වරය විකුනල ඩොලර් බිලියන 1 ක් ගත්ත. එත් 2019 වෙනකොට කොන්ට්‍රත් සමගම් වලට විතරක් රජය රුපියල් බිලියන 200ක් ගෙවන්න තිබුන. 2015 දීපු රුපියල් 10,000 පඩි වැඩිවිමට මසෙකට විතරක් රුපියල් බිලියන 14ක් ඔනෙ. 2015 සිට මෙ දක්වා එ මුදල විතරක් ඩොලර් බිලියන 7ක්. එහෙම රටකට යන්න පුලුවන්ද ? 2017 දී රවි කරුනානායක විදේශ විනිමය නඩුවෙන් බෙරන්න ගහපු ගැසට්ටුවෙන් විතරක් අවුරුද්දකටට ඩොලර් බිලියන 2 ක් විතර නැතිවෙනව. එ සියල්ල තියෙද්දි කොරොනව සහ ගොබ්බ පොහොර ව්යාපෘතිය නිසා ඉතුරු ටිකත් වැටුන. තමුන්ල වගකියන්න ඔනෙ 60% කට වඩා.

:       0       0

Saththaya Thursday, 08 December 2022 02:12 PM

සියලුම සමාජ සේවකයෙනි .., අනුකම්පා සහගත සිතින් මහජනතාවගේ හිත සුව පිණිස සහ මහජනතාවගේ සැපත පිණිස එකතු වී දැන් රට හදනු “නැතිනම් ජන්දය කොල්ලකා බලය ලබා ගැනීමට නොව. අපේ රටට කියන්නේ ධර්මප්දීපය කියලඊ. සැ.යු . රට මෙච්චර බංකොලොත් වෙලත් , සියලු දෙනා දගලන්නේ පරණ ක්‍රමයටම පගාවෙන් සහ බොරුවෙන් බලය ලබාගැනීමටයි . දැන් රටට පුරුදු කරලා තියෙන්නේ දුෂණයයි . බලය ගැන ඊට පස්සේ සිතනු මැනවි, වයස ඉතිරිව තිබුනොත් රට වෙනුවෙන් .

:       1       6

මුදියන්සේ... Thursday, 08 December 2022 02:24 PM

ගෙවී ගිය කාලය තුල රටේ පාලනයට හවුල්ව සිටි / ඇමතිකම් දැරූ හැමෝටම මෙය අදාල වනු ඇත.

:       0       8

dharmawansha Thursday, 08 December 2022 05:14 PM

ඔයාලා වගේ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ඒ ගොඩේ ඉන්නවා

:       0       0

fairoos Thursday, 08 December 2022 06:49 PM

පුදුමයි කියන්නේ 69 ලක්ෂයේ අය තාමත් ජීවතුන් අතර ඉන්න එකනේ.

:       1       0

ඇල් බී සියා තු Thursday, 08 December 2022 08:42 PM

ඉස්සර වැඩසිටි හාමුදුරුනමක් කියලා තිබුනා අපායට යන්න ඕනෑනම් නුඹට කරපං මහ ඇමති කම එක මොහොතකට කියලා ඉතින් ඒක කියපු කාලයේ දැන් වගේ මහ ඇඇමතියෝ නැහැ හිටියනම් හිටියෙ අගමැති විතරයි දැන් ජනාධිපති කෙනෙකුත් ඉන්නවා නේ ඒනිසා මේකාලෙට නම් පළාත් පාලන සභාපතිලා සිට පළාත් සභා නියෝජිතයන් පාර්ලිමේන්තුවේ 226 සහ රටට විනකටින සභාපතිලා,හා දේශපාලන තීන්දු පවා නොසලකා කටයුතු කරන නිළධාරින් සදහා මෙම කියමන අදාල වෙනවා නියතයි

:       0       0

Bamunuarachchi Sunday, 11 December 2022 08:09 AM

ඔව් ඔව් ඔබලාගේ කොයිවෙලේ හරි පොළව පලාගෙන අවීචි මහා නරකාදියට ඇදගෙන යාවි... ඔහෙලගේ කෙරුවාවල් නලීන් හේවගේ ජෙප්පන් කිව්වා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 69 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 2 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද(20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 762 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 240 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 530 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 325 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1905 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site