( තිළිණි ද සිල්වා )
විදෙස් රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රමිකයන්ට කඩිනමින් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය අනුමැතිය හිමිව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
ඒ අනුව විදෙස්ගත වීමට අපේක්ෂා කරන ශ්‍රමිකයින්ට අදාළ රට නිර්දේශ කරන එන්නත් ලබා දීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සහ එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පවසයි.
මේ වන විට මෙරට තුළ චීනයේ සයිනෝෆාම් එන්නත ඇති බැවින් එම එන්නත අනුමත කරන රටවල් සඳහා පුද්ගලයන් පිටත් කර හැරීමට වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
චීනයේ සයිනෝෆාම් එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍ය , බහරේනය , ඇතුළු මැදපෙරදිග කලාපයට අයත් බොහොමයක් රටවල අනුමැතිය හිමිව ඇති එන්නතකි.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රට රැකියාවට යන අයට කඩිනමින් කොරෝනා එන්නත්
uy Sunday, 27 June 2021 09:16 PM
ඒ්ක හොදයි
දූර්දර්ශා Monday, 28 June 2021 04:29 PM
ඕමානය පිළිගන්නේ ඇස්ට්‍රා සෙනකා සහ ෆයිසර් පමණි. මැද පෙරදිග රටින් රටට ප්‍රතිපත්ති වෙනස් වීම සාමාන්‍යය දෙයකි. ලංකාවේ නුපුහුණු ශ්‍රමිකයින් තැරැව්කරුවන් විසින් බොරු කියා රවටා විදෙස්ගත කළහොත් ඔවුන් නැවත ගෙන්වා ගැනීමට වියදම් දැරීමද රටට සිදුවනු ඇත.