(සුජිත් හේවාජුලිගේ)
පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ විස්තර ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම වාර්තාව සමාලෝචනය කරමින් සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
වාර්තාව ඉදිරියේදී ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට සේවයට යැවූ ඇමැති ඥාති හිතවතුන්ගේ වාර්තාව එළියට
පිටරටවැසියා Thursday, 31 October 2024 01:20 PM
දශක හතක් තිස්සේ බත්කන හරක්ට දැන් මේ "රටකපු හොරුන්ට, තක්කඩින්ට" සුදු හුණු ගාලා, අනෙක් කමෙන්ට්ස් වලට ඕසේට අන්ලයික් කරන්න පුළුවන්.
සෙනෙවිරත්න Friday, 01 November 2024 09:24 AM
ඔව් ඔබ හරි, ගමේ දුප්පත් පහළ පන්තියේ ළමයෙකුට සුදුසුකම් ඇතත් මේවගේ සේවයකට යන්න නොහැකිවන ලෙස මේවා තමන්ගේ පවුල්වල බූදල කරගත්තට කමක් නැහැ. අපිට ඔය ඉඳුලක් කාලා හිටියත් ඇති කියල හිතන උන් ඩිස්ලයික් දානවා. උන්ගෙ දරුවන්ට පියන්කමක් ලැබුණත් ඇති. කියලා හිතලා.
Hirantha Thursday, 31 October 2024 06:03 PM
අන්තිමට වුනේ රාජපක්ෂගේ ඥාතීන් යවලා ජවිපෙ ලොක්කන්ගේ ඥාතීන් සහ හිතමිත්‍රයන් යවන එක තමයි. හරිනි මැතිණිය කියපු දේ අහන්නෙත් නැතුව අනුර මැතිතුමා තමන්ගේ හිතවතෙක් දා ගත්තේ හොඳ මිනිහෙක් එලවලා. අනේ මන්දා ඉතින්...!