IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


’’රට’’කජු ලංකාවෙි බින්න බහී

(අංජුල මහික වීරරත්න)

 රටකජු බෝගය  ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා දෙගුණයක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාවෙි වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙට්‍රික් ටොන්  30,000ක් බවත් 2021 අවසන් වනවිට රටකජු වගාවෙන් ලද අස්වැන්න මෙට්‍රික් ටොන් 64,000ක් ඉක්මවා ඇතැයි රටකජු වගාව පිළිබඳව බෝග නායක එස්.එන්.පී. වීරකෝන් මහතා ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව රටකජු ප්‍රභේදයක් වන ලංකා ජම්බෝ  නැමැති රට කජු ප්‍රභේදය නිසා ජම්බෝ පීනට්ස්  නිෂ්පාදනයට පිටරටින් ආනයනය කරනු ලබන තොග පවා අත්හිටුවීමට මේ නිසා හැකි වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (8)

’’රට’’කජු ලංකාවෙි බින්න බහී

swiss Monday, 30 May 2022 02:36 PM

යුරෝපා රටවල දිනපතාම උදේට පාන් පෙත්තේ බටර් වගේ ගාලා කනවා රටකජු... හරිම ගුණයි..! ඉතින් ඉහළම ඉල්ලුමක් තියෙනවා...! කිලෝ එකක් රු 1300/- ඔන්න ඩොලර් රටට ගෙන්න ගන්න අවස්ථාවක්..! අනික අලිගැටපේර...!

:       2       23

sugath Monday, 30 May 2022 02:38 PM

මොනතරම් හොඳයිද? වැඩි අස්වැන්න අරගෙන රටකජු බටර්, තෙල්, කුඩු සහ මොනතරම් දේවල් නිෂ්පාදනය කළ හැකිද? මේවා පිටරට යවන්නත් පුළුවන්..

:       0       16

kamal Monday, 30 May 2022 02:46 PM

ගරු නව අගමැතිතුමනි, වහාම රටකජු ඇමැති කෙනෙකුත් රටකජු රාජ්‍ය ඇමැති කෙනෙකුත් පත්කරන්න... V8 කීපයක් සමග...

:       5       15

Sirisena Monday, 30 May 2022 02:52 PM

ඉතින් ඒකනේ වෙන්න ඕනෙ අපනයනය කරන්න බැරිද ලෝකයේ ඕනෑම රටක හොඳ ඉල්ලුමක් තියෙනවා.

:       0       25

කිරි පුතා Monday, 30 May 2022 03:07 PM

රටකජු වළින් කළහැකි අතුරු නිෂ්පාදන ⁣කිහිපයක්ම ඇත. පිටරට වෙළඳපළට පවා යැවිය හැකියි. ඒ සඳහා යොමු වී මේ ඵළදාව අපතේ නොදමාවි යැයි විශ්වාස කරමු.

:       0       13

විනිවිද Monday, 30 May 2022 03:08 PM

’’රට’’කජු ලංකාවේ බින්න බැස්සට බිය නොවන්න. අර්බුද සඳහාම විසඳුම් තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කළයුතු වන්නේ රටකජු බටර් නිෂ්පාදනය ලංකාවේ කිරීමට අවස්ථාව සලසා දීම වේ. බටහිර තානාපති අංශයක් සමග සාකච්ඡා කර ක්‍රමවේදය, ප්‍රමිතිය ලබාගැනීමට හැකියාවක් පවතියි. පාසල් සිසුන්ගේ උදෑසන ආහාරය සඳහා පාන්..

:       0       11

NUWAN L Monday, 30 May 2022 03:11 PM

කොච්චර බින්න බැස්සත් වැඩක් නැහැ.. රටකජු ග්‍රෑම් 100ක් රුපියල් 140කට වැඩියි...

:       0       18

pakeer Monday, 30 May 2022 03:28 PM

අහන්නත් සන්තෝසයි, ඒත් තාම රටකජු හරිම ගණන්..!

:       1       19

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 356 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1715 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1390 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1341 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 878 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 690 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25587 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site