(රංජන් කස්තුරි)
රටට ලැබිය යුතු සුරාබදු ආදායමෙන් වසරකට රුපියල් කෝටි 15000ක් අහිමිවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
මැත්පැන් බෝතල්මත අලවන ආරක්ෂිත ස්ටිකරය නිසියාකාරව නොමැතිවීම නිසා හා කෘත්‍රීම රා නිෂ්පාදනයේ අක්‍රමිකතා හේතුවෙන් මෙම වංචාව සිදු වන බව ද ඔහු කියයි.
මුදල් අමාත්‍යංශ මත්පැන් බෝතල් මත අලවන ස්ටිකරය බලාත්මක නොකිරීමෙන් එය ජංගම දුරකතනයක් හරහා පරික්ෂාකර බැලීමට නොහැකි වී ඇතැයිද බුද්ධික මහතා කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටට අහිමිවන කෝටි 15000ක් ගැන බුද්ධික හෙළි කරයි
de silva Sunday, 11 December 2022 05:04 PM
පගා ගහන නිලධාරියේ ඔය අලුත් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවට කැමති නැහැ. ඔය ප්‍රශ්න දෙපාර්තමේනතුවේ පමණක් නොවේ. ආගමන විගමන, හැඳුනුම්පත් සහ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලත් තිබෙනවා.
Lalla Sunday, 11 December 2022 07:21 PM
ආගමන විගමන IT අංශය නම් ඉතින් ජරා කප් තමා.
Chandra Monday, 12 December 2022 07:53 AM
ඉස්සෙල්ලා , පිල්ලි ගහපු සංස්කෘතික අරමුදල රජයට ආපසු ලබාගන්න උදව් කරන්න .
de silva Monday, 12 December 2022 08:23 AM
සිස්ටම් චේන්ජ් කරනවානම් දේශපාලකයන්ගේ ඔළුගෙඩි පමණක් මාරු කරලා බැහැ.