IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


රටට ඇත්තටම අගුළු දමලාද?

(සුජිත් හේවාජුලිගේ)

මේ දිනවල ක්‍රියාත්මක වන්නේ රට අගුළු දැමීමක්ද නැද්ද කියන එක ගැන සැකයක් පවතින්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය .

"මොකද ඒ තරමටම මිනිස්සු මහ පාරේ" යැයිද ඇය සඳහන් කළාය .

ජනතාව අවශ්‍ය කැප කිරීම නොකරන්නේ නම් සංචරණ සීමා අවශ්‍ය වන කාලය තවත් දීර්ඝ විය හැකි යැයිද ඇය පෙන්වා දුන්නාය .

 



අදහස් (8)

රටට ඇත්තටම අගුළු දමලාද?

pakeer Wednesday, 16 June 2021 11:30 AM

අගුලු දාලා, යතුරු හැමෝම ගාව... ඉතින් ප්‍රශ්නයක් නැහැ.

:       1       21

kasun Wednesday, 16 June 2021 11:31 AM

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයට රැකියා වෙනත් කටයුතු වලට යන්න දෙන්න.

:       14       3

lal Wednesday, 16 June 2021 12:31 PM

මොනවද මේ කියන්නේ? නීතිය ක්‍රියාත්මක කරන්න...

:       0       3

fairoos Wednesday, 16 June 2021 12:35 PM

දැන් මේකට අපිද වගකියන්න ඕනේ..?

:       1       8

mp Wednesday, 16 June 2021 12:48 PM

මේක ප්‍රෝඩාවක්... මේ මිනිස්සු රැවටීමේ අළුත්ම ක්‍රමයක්. මේවා තමා එක රටක්, නීති හැටක්...

:       0       12

Sri Lanka Wednesday, 16 June 2021 01:03 PM

ඇයි ඔයාට ඕනෑ රට වහලා ඔක්කොටම කෙළවන්නද? ඔයගොල්ලන්ට ගෙදර හිටියත් කුට්ටිය හම්බවෙනවා මාසේ අන්තිමට... අහිංසක එදාවේල හොයාගන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හිතුවද? 

:       1       9

Nimal Wednesday, 16 June 2021 04:01 PM

ශ්‍රී ලංකා වෙත, එයාලා රට වහලා දැම්මා කියලා නිකන් ඉන්නේ නැහැ මහත්තයෝ... ඔබලා ගෙදරට වෙලා ඉන්න හැම වෙලාවෙම.. කොරෝනා ලෙඩුන් වෙනුවෙන් සෞඛ්‍ය අංශ නිදිවරා වැඩ කරති. ඔබ නිදා ඉන්නා විටත් ඔවුන් වැඩ. රටට සේවයක් කරන මිනිස්සුන්ට නිකරුණේ බනින්න එපා...

:       1       2

RIHAN Wednesday, 16 June 2021 04:15 PM

අනේ පව් රට ගැන මාර කැක්කුමක් තියෙන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 5 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) අද (05දා) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැ


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1500 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 987 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 15 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 335 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 446 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site