IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රටට - ජනතාවට වගකිව හැක්කේ ජාජබට පමණයි

(ආරියරත්න රණබාහු)

අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වග කියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් යැයි එම පක්ෂයේ නායක  ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය

වර්තමානයේ මේ රටේ සිදුවන අන්දමේ අප්‍රසන්න දේශපාලන සිදුවීම් මීට පෙරකවර කලකවත් සිදුවී නැති බව පැවසූ ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාට අප්පච්චි කී අය දැන් රනිල් වික්‍රමසිංහ මහතාවද අප්පච්චී ලෙස හඳුන්වන බව කීය

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් එළියට යන විට පොහොට්ටු පක්ෂයේ සභාපති  මහාචාර්ය ජී එල් පීරිස් මහතා එම පක්ෂය  තුළට රිංගා ඇති බවද  සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන හිරේ දමන තුරු තමන්ට නින්ද යන්නේ නැතැයි කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ නිදි බවද ඔහු කීය.

මහදවල් මහදවල් මහ බැංකුව  සොරා කෑවට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළ අංක 16 යටතේ කොළඹට තරග කළ තමන් මහා ප්‍රාඥයා ලෙස හැඳින්වූ බන්දුල ගුණවර්ධන  මහතා ද අද වික්‍රමසිංහ මහතා ළඟට ගොස් ඇති බවකි. ඒ මහතාඒ අනුව හොරා යයි  කියූ තැනැත්තත් හොරා ලෙස සලකන තැනැත්තා ළඟට ම යෑම සරදමක් බව පැවසිය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ මාලිගාවත්ත පී ඩී' සිරිසේන ක්‍රීඩාංගනයේ ඊයේ පැවති ිශ්‍රාමික ම් ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව අමතමිනි



අදහස් (9)

රටට - ජනතාවට වගකිව හැක්කේ ජාජබට පමණයි

Mendis Boossa Monday, 05 August 2024 10:27 PM

ලපයා හිතන්නේ ලංකාවේ උන් පිස්සෝ කියලා ,88/89 එකෙක්වත් මූට චන්දෙ දැම්මේ නැහැ

:       0       0

Ruwan De Silva Monday, 05 August 2024 11:05 PM

වැඩක් නෑ අපේ ජනපති රනිල් මහත්තයා තමයි දිනන්නේ, තව පාරක් මහා බැංකුව කොල්ල කාලා රට සෝමාලියාවක් කරලා තමයි පස්ස බලන්නේ, අපේ වියළි කලාපයේ අංගවිකල සහෝදර සහෝදරියන් කොහොමත් රනිල්ටමයි ඡන්දේ දෙන්නේ, ජය වේවා 2048 ලංකාව ලෝක සිතියමෙන් අයින් වෙනවා.

:       0       0

ගයාන් Tuesday, 06 August 2024 04:33 AM

බස් වලටයි, කඩ වලටයි, අයිඩෙන්ටිටි කාඩ් වලටයි වග කිව්ව වගේ ලු ද?

:       1       3

ජගත් ලියනගේ Tuesday, 06 August 2024 05:51 AM

අපිත් ඔබ ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. හැබැයි , එක පාරයි. බොරු කරොතින් කවදාවත් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වෙන්නේවත් නැහැ .

:       2       2

කමල් Tuesday, 06 August 2024 07:10 AM

මහදවල් මහබැංකුව කඩපු රනිල් ගැන කියනව වගේ බලයක් නැතිවත් මිනිසුන් මරපුව, බස් පුච්චපුව, ට්‍රාන්ස්පෝමර් පුපුරවපු ගැනත් කියන්නකො.

:       3       49

Chandula Tuesday, 06 August 2024 09:31 AM

1989 වෙඩිකාගෙන චන්දෙ දුන් අයට මතකද ,රණවිරුවන් පවුල් පිටින් ඝාතනය කලා.දැන් මොවුන් හැව ඇරලද දන්නේ නැහැ.ඔව් ඉතින් jvp හැව දැන් මාලිමාව වෙලා .රණවිරුවන් දැන් සට්ටැඹි වෙලා

:       6       40

fairoos Tuesday, 06 August 2024 11:16 AM

ජයවේවා .කොච්චර කිව්වත් ලංකාවේ වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ

:       32       8

Chinthaka Tuesday, 06 August 2024 02:23 PM

ටකරමට, ලැට් පෝච්චියට , හාල් කිලෝ 10 ට ඡන්දෙ දෙන බයියන්ට මතක 88/89 විතරයි. 75 වසරක රට හුරගෙන කාපු පැලැන්තිය , ගැන අවබෝධයක් නැතිකමේ නොතේරුම් කම

:       24       5

Kumara Tuesday, 06 August 2024 04:28 PM

අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ උද්ඝෝෂණ කරනවා. මෙයාලගේ ළමයි පිටරට සැප ගන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1087 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6705 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3670 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 308 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1539 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1643 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28689 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site