(රංජන් කස්තුරි)
දෙහිවල, නැදිමාලේ ගබඩාවක තිබූ කල්ඉකුත් වූ ඖෂධ තොග වෙළඳපොළට නිකුත්කර ඇත්දැයි සොයාබලා ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.
රටපුරා ඔසුසල් පරීක්ෂාකර එම ඖෂධ වර්ග ඒවායින් ඉවත්කර ගැනීමට වැඩපිළිවෙල සකස්කර තිබෙන බවද එම අධිකාරිය කියයි.
වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග සහ පැහැපත් වන ඖෂධ වර්ග කල්ඉකුත් වූ පසුව වෙනත් ඇසුරුම්වල දවටා වෙළඳපොළට යවන ජාවාරමක් ඊයේ (22) සොයාගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමත් විය.
එම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම අධිකාරිය සමත් විය.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රටපුරා කල්ඉකුත් වූ ඖෂධ සොයයි
Cisco Wednesday, 23 June 2021 06:48 PM
අර බඩල්කුඔුරේ පොලිසියේ කෙනා ලියපු ලියුම තමන්ගේ දරුවන්ටවත් පෙන්නන්න එපා කියපු ලියුම පත්තරේත් ගියා. ඊටපසු අර දේ්‍ශීය පොල්තෙල් නමත් එක්ක පත්තරේ ගියා. එහෙම එකේ මේ මගඩිය කරන සමාගමේ හෝ පුද්ගලයගේ නමත් දාන්න. එහෙම වුණා නම් අඩුම තරමේ අපිට ඒ බෙහෙත් හරි නොගෙන ඉන්න පුළුවන්.
Rogiya Wednesday, 23 June 2021 07:52 PM
මෙම වරදම මීට අවුරුදු 02කට පමණ පෙර දෙහිවල දුම්රියපළ මාවතේ පිහිටි බෙහෙත් සැලක් කරලා අහුවුණා. එම ගබඩාව තිබුණෙත් නැදිමාලේ...
KAHAWITAGE Wednesday, 23 June 2021 09:26 PM
සාමාන්‍යයෙන් අහිංසක සිංහල මිනිහෙක් මේ වැඩේ කළා නම් ජාතකෙත් එක්ක දානවා. අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න ඇත්තේ මුස්ලිම් වෙළෙන්දෙක් වෙන්න ඇති. වටේටම සල්ලි විසිකරලා ඇති.
Bamunuarachchi Thursday, 24 June 2021 09:08 AM
විස්තර දන්නේ දත් දොස්තර... මිනිහා ඔය වැඩේට එක්ස්පර්ට්..