IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


රටපුරා ලක්ෂ තුනකට බොන්න වතුරත් නෑ

(නිමල කොඩිතුවක්කු)

දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිස්ත්‍රික්ක 18 ක පවුල් 81162කට අයත් 280247 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම පානීය ජල ගැටලුව මේ වනවිට දිවයිනේ සියලුම පලාත් ආවරණය කරමින් පැතිර ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි.

දැඩි නියඟය හේතුවෙන් වැඩිම බලපෑමක් උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23644 කට අයත් පුද්ගලයන් 75442 කුත් නැගෙනහිර පළාතේ පවුල් 18992 කට අයත් පුද්ගලයන් 63269 කුත් බලපෑමට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. දැඩි නියඟය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 22000 කට අයත් 70243 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 952 කට අයත් 3244 දෙනෙක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 242 කට අයත් 835 දෙනෙක්, වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 450 කට අයත් 1120 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 12334 කට අයත් 49693 දෙනෙක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2321 අයත් 7870 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 8892 කට අයත් 29508 අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 7739 කට අයත් 25891 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 953 කට අයත් 2924 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 6190කට අයත් 20610 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1384 කට අයත් පුද්ගලයන්5411 ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 4869 කට අයත් 14641 දෙනෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 3867 කට අයත් 17372 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1267 කට අයත් 3949ක්” මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 6367 කට අයත් 21930 ක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 35 කට අයත් 150 දෙනෙක් පීඩාවට පත්ව සිටින බවත් ආපදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ප්‍රදේශවලට බවුසර් රථ ඇතුලු වෙනත් ක්‍රම යොදාගනිමින් පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය.

(ඡයා උපුල් හේරත්)



අදහස් (1)

රටපුරා ලක්ෂ තුනකට බොන්න වතුරත් නෑ

ප්‍රේමරත්න Thursday, 24 August 2023 03:18 PM

රත්නපුර දිස්ත්‍රික්කයේ නම් ඉස්සර හතලිස් පස් දවසේ ගංවතුර කියලා තත්වයක් තිබුනා දැන් ඒවා නැහැ මොකද මට හිතෙන හැටියට 1994 න් පස්සෙ විතර පාලනය භාර ගත් සමහරක් කට්ටිය බැකෝ යන්ත්‍ර පතල් කර්මාන්ත පටන්ගත් නිසා එම තත්වය ටිකෙන් ටික අඩුවෙලා 2023 වර්ෂයේ නැතුව ගියා මේක වෙන්න භූගත ජලය මහා පරිමාණයෙන් පිටතට ගෙන මුහුදට යාමට සැලැස්වීම හේතුවක් වෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න අපහසු නැහැනේද කවුරු හෝ කෙනෙක් හිතලා බලන්න අවම වශයෙන් මහා පරිමාණයේ වතුර පොම්ප 500 ක් පැය 24 පුරා මාසයක් වැඩ කලොත් භූගත ජලය කොපමණ නාස්ති වෙන්න පුළුවන්ද කියලා එහෙම අවුරුදු ගණනක් කලොත් කුමක් වෙන්න පුළුවන්ද කියල හිතා බලන්න මම කියන්නෙ ඔහොම දේවල් මැණික් ගැරීම වෙනුවෙන් සිදුවෙන නිසා .පරිසර සංවිධාන මේ ගැන නොබැලීම කණගාටුවට කරුණක් වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1385 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2475 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 349 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1067 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9736 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3717 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site