(ගයාන් සූරියආරච්චි)
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවතින විහාරස්ථාන 11,100 කට ආසන්න විහාරස්ථානවල ආරක්ෂාව සදහා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් 50,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව පොලිස් නිලධාරීන් 20,000 ක්, පොලිස් විශේෂ කාර්ය බළකාය 400 ක්, යුද හමුදා නිලධාරීන් 700 ක් , ප්‍රජා පොලිස් සාමාජිකයන් 27,000 ක් ද යොදවා ඇති බව පොලිසිය පවසයි.
එමෙන්ම පොසොන් උත්සවය පැවැත්වෙන් මිහින්තලය, ශ්‍රී මහාබෝධිය, අටමස්ථාන, තන්තිරිමලේ, අවුකන, විජිතපුර හා නාමල් උයන සිද්ධස්ථාවනවලට විශේෂ ආරක්ෂාවක් සලසා ඇති බව ද පොලිසිය පවසයි.
එසේම අනුරාධපුර ජලාශවල දින නාන පිරිසගේ ආරක්ෂවා සදහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 400 කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරීයේ යෙදවෙන අතර අනුරාධපුර සිද්ධස්ථාන ආශ්‍රිතව 4000 කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් යොදවන බවද පොලිසිය පවසයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රටපුරා විහාරස්ථානවලට පොලිසියේ 50,000ක් රාජකාරියේ
සෙනෙවිරත්න Friday, 21 June 2024 08:14 AM
ඔව් ඔව් බුද්ධාගම එන් ජී ඕ කාරයන්ගෙන් රැකගන්න ඕන කියන නිසා ඔය මදි, හැබැයි සමහර සිවුරුදාරියො ආගමට කරන හානිය නතර කරන්න පුලුවන් ජනතාවටම විතරයි , ඒක කරන්න සිල්වත් භික්ෂූන් පිළිගැනීමත් මුදලට බණ කියන වී අටෙන් යන, මේකප් සිකුරටි සමග යන උන්දල එලවාදැමීමන් පමණයි
chandima Friday, 21 June 2024 11:16 PM
ආණ්ඩුවට විරුද්ධව බන කියන හාමුදුරුවරු හොයා බලන්න වෙන්න ඇති ?