IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රත්නපුරේ රාජ්‍ය ආයතනවල ඩෙංගු විමානවල්

(අජිත්ලාල් ශාන්තඋදය)


රත්නපුර මහ නගර බල ප්‍රදේශයේ සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන කිහිපයක ඩෙංගු රෝග කාරක මදුරුවන් ඝනත්වය ඉහළ මට්ටමක පවතින බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥවරිය අවධාරණය කරයි.

කීට විද්‍යා සමීක්‍ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව වසංගත රෝග විද්‍යාඥවරිය පසුගිය 31දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්‍ධීකරණ කමිටුවට දැනුම් දුන්නාය.

වරින්වර වැසි සහිත කාලගුණ තත්ත්වයන් පැවතීම නිසා ඉදිරියේ මෙම ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාහැකි බව ද ඇය පෙන්වා දුන්නාය. 

ඇහැළියගොඩ රෝහල් පරිශ්‍රය, ධර්මපාල මහ විද්‍යාලය සහ ජාතික පාසල් පරිශ්‍රය, කෘෂිකර්ම සංවර්ධන මධ්‍යස්ථාන යන  පරිශ්‍රව වල රෝග කාරක මදුරු කීටයන් ඇති බව සමීක්‍ෂණයේදි අනාවරණය වු බව ද වසංගත රෝග විද්‍යාඥවරිය කීවාය.

රත්නපුර නගර සීමාවේ, පොලිස් ස්ථානය, අධ්‍යාපන මධ්‍යස්ථානය, රත්නපුර ඩිපෝව, රත්නපුර අධිකරණ සංකීර්ණය යන ස්ථාන අවට පරිශ්‍රවල ඩෙංග රෝග කාරක මදුරු කීටයන් සමීක්‍ෂණයේ දී හමුවු බව හෙළි කළා ය.

මෙම ස්ථාන හැකි ඉක්මනින් පිරිසිදු කිරිම අත්‍යවශ්‍ය බවත් පාසල් ළමයින් සහ මහජනතාව වැඩිපුර  ගැවසෙන ස්ථාන නිසා එය වහා කළයුතු බව අවධාරණය කළාය.

 

 



අදහස් (1)

රත්නපුරේ රාජ්‍ය ආයතනවල ඩෙංගු විමානවල්

Dayananda Sunday, 04 August 2024 04:49 AM

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්‍යාලයට යාබද වැසිකිළියේ තත්වය බලා නැහැ කියලා කියන්න පුළුවන් , දැරණියගල ප්‍රදේශයේ පදිංචි මම මගේ දරුවාගේ අවශ්‍යතා සදහා ඇහැලියගොඩ ජාතික පාසලට පැමිණි අවස්තාවල එය දැකල තියෙනවා .මම කියන අඅනෙක් තත්වය බොහෝ ප්‍රදේශවල වෙන්න පුළුවන් මහාමාර්ග වල උඩින් වසා තියෙන කානුවලට කඩවල් හා ගොඩනැගිලි වල පිරිසිදු කිරීම් වලින් පස්සෙ ඉතිරිවන වැලි වැනිදේ කානුවල වැස්මේ සිදුරු වලින් කානුවලට දානවා ඒවා එකතුවෙලා කානුවල වතුර රැදෙනවා ඒවායේ මදුරුවො ඇතිවෙනවා කියලා මට හිතෙනවා කොහොම කිව්වත් මේ කාලයේ වැසි ඇතිවෙන ආකාරයට කිසිම කෙනෙකුට දිනපතාම ගෙවතු පිරිසිදු කරන්න පුළුවන් කමකුත් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 369 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 90 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1339 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 9227 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4400 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 355 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29533 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23640 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site