(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රත්නපුර ශික්ෂණ රෝහලේ සහ ඇඹිලිපිටිය මහ රෝහලේ සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙක අකර්මන්‍යවී ඇති හෙයින් කඩිනමින් එම යන්ත්‍ර නවීකරණය කර දෙන ලෙස ඉල්ලීමක් කරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
මොනරාගලින් බදුල්ලෙන් පවා සී.ටී ස්කෑන් වාර්තා ගැනීමට යොමු කෙරෙන රෝගීන් මේ හේතුවෙන් විශාල මුදලක් වැය කර කොළඹට එවීමට සිදුවී ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ යන්ත්‍ර කඩිනමින් නවීකරණය කර දෙන ලෙස තමා ඉල්ලීමක් කරන බවද වලේබොඩ මහතා පැවසීය.
ඇඹිලිපිටිය රෝහල මධ්‍යම රෝහලක් බවට පත්කරන බවට ප්‍රකාශ කළද මෙය මධ්‍යම රජයේද සබරගමු පළාත් සභාවේද යන්න නිශ්චිත නොවීම තුළ උසස් කිරීම් මාරු කිරීම් කාර්ය මණ්ඩල පත් කිරීම් කිරීමට ගැටළු සහගත තත්වයක් උදාවයි ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගාමිණී වලේබොඩ මහතා මෙසේද පැවසීය.
ආයුර්වේද පනත අනුව අවසර ලබාගෙන පැළ කළ යුතු පැළෑටි වර්ග 400ක් හඳුන්වාදී තිබෙනවා. මේ පැළෑටි සෞඛ්‍ය අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා නම් සිංහල වෙදකමට ගන්නවා නම් වෛද්‍ය සභාවේ අනුමැතිය යටතේ තමයි වගා කරන්න වෙලා තියෙන්නේ. එහෙම අවසර නැතුව හැදුවොත් නඩු කියලා අවුරුද්දකට හිරේ යවන්න පුළුවන්. ලක්ෂයක දඩයකට යටත් කරන්නත් පුළුවන්. මේ පනත අනුව ගංජා පුද්ගලික පරිභෝජනයට අවසර නැතුව වගා කරන්න පුළුවන්. වාණිජ අරමුණින් වගා කරනවා නම් විතරයි අවසර ගන්න ඕන වෙන්නේ.
ඔහු මෙසේ පැවසුවේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්නපුර රෝහල් දෙකක සී.ටී යන්ත්‍ර කොටඋඩ
sunimal Thursday, 08 August 2024 04:28 PM
මේ මිනිහාගේත් කයිය විතරයි. ගැලරිය පිනවන කතා කිය කියා ඉඳලා දැන් ඊළඟ ඡන්දෙදී ගෙදර යන්න වෙන බව දැනුණාම පන්සල් අල්ලාගෙන ගොඩයන්න දඟලන හැටි දැක්කාම දුකයි...