IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘රත්වත්තේ පමණක් නොව රට කන ආණ්ඩුවත් ගෙදර යා යුතුයි‘

(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාරවලට පැන සිරකරුවන් බිය ගැන්වූ රත්වත්තේ පමණක් නොව රට කන  මුළු ආණ්ඩුවම සහ ජනාධිපතිවරයාත් වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

අද රටේ යමක් ඉතිරි වී තිබේ නම් ඒ එක්සත් ජාතික පක්ෂ පාලන කාලවල දී කළ කී දේ පමණක් බව කී එජාප මහලේකම්වරයා අනාගතයේදීත් රටට තිබෙන එකම විකල්පය දුර දකින එක්සත් ජාතික පක්ෂය පමණක් බවද සඳහන් කළේය.

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස් ඇමරිකා සමාගමකට පැවරීමේ තීරණයට එරෙහිව රජයේම පාර්ශව විසින් දියත් කරන විරෝධතාව තවත් ජනතා රැවටීමක් පමණක් බවත් එය රජය රැකීමට රජයේම පිරිසක් රූගත කරන සිනමා පටයක් බවත් රංගේ බණ්ඩාර මහතා කීය.

 



අදහස් (13)

‘රත්වත්තේ පමණක් නොව රට කන ආණ්ඩුවත් ගෙදර යා යුතුයි‘

Raveendra Wednesday, 22 September 2021 11:43 AM

කමෝන් "බණ්ඩා" අත අරින්න එපා.. දෙන්න ඇට්ටි හැලෙන්න.. කලුවත්තේටයි ආණ්ඩුවටයි... හැබැයි අපිට නම් ඕනේ " 225ම" ඇතුළු අඹුදරුවන්ද සමගින් මේ රටින්ම "අපායට පිටුවහල් කරන්න"... තේරුණා නේද බණ්ඩාට?.

:       4       16

Ruhunu Wednesday, 22 September 2021 11:58 AM

රට විනාස කරන අය නම් ගෙදර යනනම ඔිනි

:       0       5

Shaan Wednesday, 22 September 2021 12:16 PM

එතකොට පුළුවන් ඔහෙගේ පුතාට වොඩ්කා බීලා ගිහින් රජයේ වාහන හප්පන්න.

:       4       11

චන්දන Wednesday, 22 September 2021 12:42 PM

ඔයා වැඩිය කලබල වෙන්න එපා. ඒවා අපි බලාගන්නම්. යවන්න ඕන අය දැනටමත් අපි ගෙදරටම යවපු බව දන්නවා නේද?

:       3       7

Kule Wednesday, 22 September 2021 12:52 PM

එළවලා දාමු... හැබැයි ඔහෙලත් එක්ක 225...

:       2       7

SUNIL MILANO Wednesday, 22 September 2021 01:07 PM

රට දියුණු කළ හැටි යහපාලන කාලෙදී දැක්කනේ.. ඒකනේ පින් මන්ත්‍රී කමක් ලැබුණේ නේද? කොහෙන් සින්න වෙන්නද මන්දා..?

:       4       8

Priyantha Wijesiri Wednesday, 22 September 2021 01:23 PM

මම සම්පූර්ණයෙන් ඔබත් සමග එකඟ වෙනවා සර්... නමුත් අපිට හොඳ සැලසුමක් තියෙන්න ඕනේ රට ආරක්ෂා කරන්න.

:       9       3

[email protected] Wednesday, 22 September 2021 01:29 PM

මේ වොඩ්කා වතුර කරපු එක්කෙනා නේද?

:       3       10

RaveendraWednesday, 22 September 2021 02:12 PM

නැතුව නැතුව

:       0       6

piyal Wednesday, 22 September 2021 01:48 PM

බණ්ඩෝ නුඹලා ආවත් ඉතින් ඔහොම තමයි. අපි දැක්කනේ නුඹලගෙ කෙරුවාව හොඳට...

:       2       8

Perera Wednesday, 22 September 2021 02:11 PM

ඔක්කොමලා ගෙදර යන්න ඕන

:       1       2

de silva Wednesday, 22 September 2021 03:28 PM

ඔබට බලය ලැබුණොත් ඔබත් වැඩ කරන්නේ.. රත්වත්තෙගේ ක්‍රමයට. මේ ගොල්ලන් එක වල්ලේ පොල්. ලබන ඡන්දෙදී ඔබලාගේ පක්ෂය කුමක් වුණත් මනාප දෙනකොට මැරයින්ට මනාපය නොදෙන්න වගබලාගන්න.

:       1       2

Bamunuarachchi Thursday, 23 September 2021 10:21 AM

ගිය අවුරුදු 5 ට රට කාපු ආණ්ඩුව ගෙදර යැව්වා. මේ ගොල්ලන්ගේ කාල අවසන් උනාම බලමු. එතකන් ඉන්නකෝ ඊළගට රට කන එක්කෙනාට දෙනකන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 1 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 14 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 408 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 375 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 292 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 313 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site