IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


රෝද තුනෙන් ළමුන් 11 ගෙන ගිය රියදුරු අල්ලයි

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල  නාගරික ප්‍රදේශයේ පාසලක් වෙත සීමාව ඉක්මවා  ළමුන් එකොළොස් දෙනෙකු හා ගුරුවරියක්ව ප්‍රවාහනය කළ ත්‍රී රෝද රථ රියදුරෙකු බේරුවල පොලිසියෙ රථවාහන  අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දීනගොඩ ප්‍රදේශයේ  කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු බව පොලිසිය කියයි. 

මොහු දිනපතා පාසල් පැවැත්වෙන දිනවලදී බේරුවෙල ප්‍රදේශයේ පාසලකට ළමුන්  විශාල ප්‍රමාණයක් ප්‍රවානය කරමින් සිටිනු දැක ඇත.

අනතුරුව සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව අනාරක්ෂිත ලෙස සිසුන් එකොළොස් දෙනකුත් පාසල් බෑග් සමඟ සීමිත ඉඩක ත්‍රී රෝදයෙන් රැගෙන ගිය රියදුරාට සහ එහි ගමන් ගත් ගුරුවරියව ඉන් බස්සවා පළමු වතාවට දැඩි අවවාද කර බව බේරුවල පොලිසියේ රථවාහ අංශස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයන්ත වට ගෙදර මහතා පැවසීය.


 

 



අදහස් (1)

රෝද තුනෙන් ළමුන් 11 ගෙන ගිය රියදුරු අල්ලයි

Kamal Koyrala Monday, 28 October 2024 12:45 PM

මේ සියලු ළමයින්ගේ දෙමාපියන්ට දඬුවම් කළ යුතුයි ... හේතුව යමක් වුනාට පස්සේ සාධාරණත්වය පොලිසියේ වැරදි රජයට බැන බැන හැසිරෙන නිසා

:       0       32

ඔබේ අදහස් එවන්න

දියත

චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 207 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 903 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1234 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 1637 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 1175 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 2255 2

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site