රොමේෂ් මධුෂංඛ
දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රෝද පුටුවෙන් ගමන් කළ යුද හමුදා ආබාධිත සෙබළාව පිළිගැනීම කෝප්‍රල් පි.කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා ඇතුළු වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් අද (09) සිදුකරනු ලැබීය.
අවසන් යුද සමයේ 2009 මැයි 7 වැනි දා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී බෝම්බ ප්‍රහාරයකට හසුව ඔහුගේ දෙපා හා අතක ඇගිලි අහිමි විය.
ඔහු පසුගිය 3 වැනි දා දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා සිය ගමන ආරම්භ කරනු ලැබීය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝද පුටුවෙන් පේදුරුතුඩුවට ගිය ආබාධිත සෙබළා පිළිගනී
mohan Sunday, 09 December 2018 10:33 AM
වීර පුතුනි, අපගේ උත්තමාචාරය ඔබට. ඔබව පමණක් නොව මේ රට වෙනුවෙන් දිවිදුන් සහ අබතිත වූ සියලුම රණවිරුවන්ට අප ණයගැතියි.
de silva Sunday, 09 December 2018 01:16 PM
අපි අපේ අබාධිත රණ විරුවන්ට ණයගැතියි.. ඔවුන්ට අපි සමාජයේ මෙයට වැඩිය ස්ථානයක් දිය යුතුයි.
chamath Sunday, 09 December 2018 02:25 PM
අප ජීවත් වෙන්නේ ඔබ බේරා දුන්නු රටේ... ඔබට ගොඩක් පින් මහත්තයෝ...
sandy123 Sunday, 09 December 2018 03:09 PM
ලක්දෙරණ වෙනුවෙන්ම ඔබට උත්තමාචාරය පුද කරමි. නිහතමානි හදවත්වල ඇස ගැටේවා !!!
Ferna Sunday, 09 December 2018 04:21 PM
සදා ජය විරුවාණනි !!!
Sunil AMBALANGODA Sunday, 09 December 2018 07:09 PM
මේ ආබාදිත විරුවාගේ උපහාරය අගයන්න නිලධාරීන් කියන අය පැමින නැත්තෙ ඇයි. මේ සෙබලා කරලා තියෙන්නෙ නොකලයුතු ක්‍රියාවක්ද....?
Well Monday, 10 December 2018 02:06 AM
උඹනන් යකෙක් මචන්...
indika Monday, 10 December 2018 02:36 AM
වීර පුතුනි ඔබට අපගේ හද පිරි ප්‍රණාමය ජයවේවා...!!! තෙරුවන් සරණයි.
Aruna Weerarathne Monday, 10 December 2018 02:43 AM
අප ජීවත් වෙන්නේ ඔබ බේරා දුන්නු රටේ... ඔබට ගොඩක් පින්...
සෙනෙවි ද Monday, 10 December 2018 10:11 AM
වැඩේ බැලූ බැල්මට හොඳයි. එ්ත් මේ තුවාලය සුවවිමට හේතුවත් නොවේ. තුවාලය සුවකිරීමට ස්ථිර මං සොයමු..
Darshana Monday, 10 December 2018 12:26 PM
අපගේ උත්තමාචාරය ඔබට !...