(ප්‍රසන්න පද්මසිරි)
පස්සර නගරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාල්ගේ මුහුණ ප්‍රදේශයට තියුණු ආයුදයකින් පහරදුන් බව කියන රෙදි වෙළෙන්ඳකු අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය කියයි.
රෙදි වෙළෙඳහලක් අසල මාර්ගය අවහිර වන අයුරින් තිබූ තහඩුවක් ඉවත් කරගැන්නැයි නගයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියා එම රෙදි කඩ හිමියාට දැනුම් දූන් අවස්ථාවේ බහින් බස් වීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ තියුණු ආයුදයකින් පොලිස් කොස්තාල්වරයාට පහරදී ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාල්වරයා පස්සර රෝහලටත් එතැනින් බදුල්ල රෝහලටත් මාරු කර යවා ඇත.
පහරදුන් බව කියන රෙදි වෙළෙන්දා ඒ අවස්ථාවේ බීමත්ව සිටියේ දැයි දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය.
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි
ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රෙදි වෙළෙන්දා පොලිස් කොස්තාල්ගේ මුහුණ කපලා
Kamal Koyrala Tuesday, 13 April 2021 06:48 AM
දේශපාලනයට කඩේ යාම නිසා පොලිසියේ නිල ඇඳුමට අත්වෙලා තියන ඉරණම