IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමා අමාත්‍යවරයකු ලෙස  සිටියදී විදුලිය ලබා ගැනීම වෙනුවෙන්  විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසිතුනක් ගෙවීම පැහැර හැර ඇතැයි විදුලි බල මණ්ඩලයේ රන්ජන් ජයලාල් නමැති සේවකයා අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඔහු ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට කැඳවා ක්‍රියාමාර්ග ගන්නැයි  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් .ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය.

ජයලාල් නැමැත්තා තමා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසි තුනක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව යූටියුබ් නාලිකාවකට පවසා ඉන් පසු රත්නපුර ප්‍රදේශයේ පැවති රැලියකදී
ලක්ෂ දහඅටක් ගෙවීම පැහැර හැර ඇති බවට පරස්පර විරෝධී ප්‍රකාශ කරමින් තමාගේ කීර්ති නාමයට හානි කර තිබූ බවද  ඔහු සඳහන් කළේය.

ඔහුගේ මේ ප්‍රකාශය ඇසීමෙන්  පුදුමයට පත් වූ  තමා විදුලි බල මණ්ඩලයෙන් ඒ ගැන  කරුණු විමසූ අවස්ථාවේදී එවැනි ලොකු හිඟ මුදලක් නොමැති බව දැනුම් දුන්නේ යැයිද  ඇමැති ධූරය නොමැති කාලයේදී රුපියල් 25,400 ක හිග  මුදලක් පවතින බව ප්‍රකාශ කිරීමෙන් ඒ අවස්ථාවේදීම එම මුදල ගෙවා දැමූවේ යැයිද    සෙනෙවිරත්න මහතා කීවේය.



අදහස් (4)

රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට

Silva Friday, 22 March 2024 04:42 PM

ගින්නක් නැතුව දුමක් නගීද කියලා සොයාබලන්න ඕනෑ...

:       18       25

Hafeel Friday, 22 March 2024 05:00 PM

රන්ජන් ජයලාල් සහෝදරයා එහෙම ප්‍රකාශ කලේ නැත්නම්, එම 25,400 හිඟ මුදලක්වත් ගෙවන එකක් නැහැ. එහම හිඟ මුදලක් ගෙවන්න තියෙද්දීත්, දැන් ඔහු කියනවා ඔහුගේ කීර්ති නාමයට හානි කළා කියලා... කීර්ති නාමයක් තිබුණොත්නේ...

:       31       36

Bamunuarachchi Friday, 22 March 2024 10:16 PM

හොම්බට දෙකක් ඇනලා හරි මට්ටු කළයුතුයි...

:       1       3

kahawita Saturday, 23 March 2024 03:29 AM

කොහොමත් පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම රන්ජන් ජයලාල් එක්ක තරහයි.. මොකද ආණ්ඩු ඇමැතිලගේ හොර ලයිට් බිල් ගැන කියන නිසා...

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 333 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 21 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 519 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 226 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 413 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 804 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site