IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රන්ජන් හෙට හෝ සඳුදා නිදහස්?

(අංජුල මහික වීරරත්න)

රංජන් රාමනායක මහතා හෙට හෝ සදුදා හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක  හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

රංජන් රාමනායක මහතාට නිදහස ලබා දුන්  ජනපතිට ස්තුතිය ප්‍රකාශ කරමින් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද සඳහන් කරයි.

"මා හිතවත් දේශපාලන සගයා, රන්ජන් අයියා හෙට(26) හෝ සදුදා (29) නිදහස ලබන බව මට දැඩිසේ විශ්වාසයි.මගේ සහ මනූෂ ගේ ඉල්ලීම ඉටුකළ ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සුව්ශේෂී මෙහෙවරක් ඉටුකල අධිකරණ අමාත්‍ය ව්ජේදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු  සහය දුන් සැමට ස්තුතියි ! යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා සටහනක් තබා තිබේ.



අදහස් (7)

රන්ජන් හෙට හෝ සඳුදා නිදහස්?

ගමේ ර්කාලා Thursday, 25 August 2022 04:37 PM

ඒ දවස කවදා ඒවිද කියලා තමයි අපිත් බලාගෙන ඉන්නේ? කයිවාරු ගහනවා විතරයි..

:       0       0

කිරි පුතා Thursday, 25 August 2022 05:04 PM

මෙයාවත් එළියට දාලා (ඒක නම් එච්චරම අවුලක් නෑ) ඊලාම් සිහිනවලටත් නැවත පාර හදලා මාරු වෙයිද දන්නේ නෑ. බලාගෙන ඉමු ඉතිං..!

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Thursday, 25 August 2022 05:09 PM

කොහොම හරි ඒකෙනුත් ළකුණු දාගන්නකෝ.

:       0       0

fairoos Thursday, 25 August 2022 05:14 PM

නියමයි‌.! ඒකත් එක්කම සමරිසි තහනමත් ඉවත් කරමු. ලංකාවට අම්බ සරණයි...!!!

:       0       0

Bandara Thursday, 25 August 2022 11:35 PM

රංජන්ටත් ටිකක් ලංකාව කන්න දෙමු. මොකද සමහර අය හිතන් ඉන්නේ හරි හොඳ වැඩ්ඩෙක් කියලා...

:       0       0

BamunuarachchiFriday, 26 August 2022 06:45 PM

ඉස්සෙල්ලා එයා එයාවම කාගත්තා. අනිත් අය බය උනා ඒගොල්ලන්වත් කයි කියලා.

:       0       0

දාස Friday, 26 August 2022 05:22 AM

පින්තුරෙ පිටිපස්සෙ ඉන්න එක්කෙනා දැන් ලකුණු දාගන්න එන හැඩයි පේන්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1907 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1360 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 103 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3020 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 762 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1517 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 307 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1737 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site