IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රන්ජන්ගේ නිදහස ගැන හරීන් කළ ප්‍රකාශය

 

(අංජුල මහික වීරරත්න)

"වැඩ කරන උං ෂෝ දාන්නේ නෑනේ මල්ලි ,මං වැඩෙි කළා. දැන් පැත්තකට වෙලා ඉන්නවා, යැයි රන්ජන් රාමනායක මහතා නිදහස ලැබීම සම්බන්ධයෙන් ලංකාදීපයට  ප්‍රකාශයක් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබීමෙන් පසු ඔබ ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටින්නේ ඇයි දැයි ලංකාදීපය කළ විමසුමකට ප්‍රතිචාර ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.

මේ අතර රංජන්  රාමනායක මහතා නිදහස ලැබීමෙන් පසු ට්විටර්  සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පවසයි.

"මම ගත්ත දේශපාලන තීන්දුව ගැන සතුටුයි.  ඔබ ඔබේ කොටස කරන විට, ඔබට ඒවා පින්තූර වලින් සහ මාධ්‍යවලින් ඔප්පු කිරීමට අවශ්‍ය නැත.සතුටුයි රන්ජන් මිත්‍රයා.යනුවෙනි.



අදහස් (7)

රන්ජන්ගේ නිදහස ගැන හරීන් කළ ප්‍රකාශය

ravin Friday, 26 August 2022 11:39 PM

පෙරහැරේ අලි සහ කොට අදින අලි යන දෙකොටස පිළිබඳව මහජනයා දැනුවත්...

:       0       5

විපරමා Saturday, 27 August 2022 02:53 AM

මුලසිටම රන්ජන්ගේ නිදහස වෙනුවෙන් හරීන් සහ මනුෂ කටයුතු කරපු ආකාරය අපි දැක්කා.. ඒ ගැන වචන දෙකක් නැහැ.

:       5       17

Bamunuarachchi Saturday, 27 August 2022 07:31 AM

කවුරු කා ගැන මොනවා කියනවාද කියා පැහැදිලි නැත. කොහොම වුණත් මොනවද මල්ලි කරපු වැඩ? මෙරටට මේ හෙනේ වැදිලා තිබෙන්නේ ඔබලා වගේ මිනිස්සු නිසයි. මෙරට කවදාකවත් ගොඩගන්න බැරි බව අල්පොන්සෝ පිළිගන්න ආපු මිනිසුන්ගෙන් දැක්කා. ඒ මිනිස්සු ඉන්න තාක්කල් ඔබලත් ඉන්නවා.

:       5       12

චන්දන Saturday, 27 August 2022 07:57 AM

ඇත්ත. සජිත් මහත්තයා දැං එයා කලා වගේ රන්ජන් කරේ තියන් යනවා. පවු නේද?

:       6       18

Surain Saturday, 27 August 2022 09:34 AM

පාවාදීමේ පිකාසෝ කෙනෙක් කියලා නම් ජනතාව දන්නවා. කට දෙඩවීම පසෙක තබා රංජන්ට ඔබතුමා පොරොන්දු වුණු පාර්ලිමේන්තු අසුන දෙන්න.

:       3       16

Rishantha Dankumbura Saturday, 27 August 2022 10:12 AM

Respect that.

:       1       8

Don Saturday, 27 August 2022 12:03 PM

What about the parliament seat you promised? PROMISE IS A PROMISE!

:       3       7

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 342 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 892 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 358 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 847 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 124 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 723 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site