IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්

(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)

අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය.

අධිකරණයට අපහස කිරීමේ සිද්ධියකට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා සිර දඬුවම් විදිමින් සිටියේය.

(ළහිරු හර්ෂණ)



අදහස් (9)

රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්

ravin Tuesday, 07 June 2022 11:42 AM

අනික් උදවියගෙ හොර මැරකම් කරලා නොවෙයිනෙ. හිතට එකගව අවන්කවනේද? හැමදෙනාටම ලබුනු දඩුවමක්.

:       14       94

fairoos Tuesday, 07 June 2022 12:20 PM

රන්ජන්ට ගැලවීමක් නැහැ

:       16       32

Ranjith Tuesday, 07 June 2022 12:42 PM

ඔහුගේ නිදහස්වීම ගැන හොරුන් නොවන සමස්ථ ජනතාවම සතුටුවනු ඇත.

:       13       101

BamunuarachchiWednesday, 08 June 2022 08:19 AM

කොහෙද හලෝ නිදහස් උනේ පරණ දඬුවම එහෙම්මමයි අලුත් දඬුවම තමයි අත්හිටවා තිබෙන්නේ උසාවියේ වරදකරුවන් ලිස්ට් එකට ඔහු ඇතුලත්. කිසිම රටකට යන්න විසා ගන්න බැහැ. ඒ විතරක් නොවෙයි ඔහෙලා වගේ අයනම් එයා ගැන බොහොම හොන්දකියනවා.. හඬපට අහපු ශිෂ්ට සමාජය එයා ගැන හොඳ කියන්නේ නැහැ හලෝ. ඔහෙලා ඒ හඬපට ගැන මීක් කියන්නේ නැහැනේද?

:       0       0

ගමේ එකාලා Tuesday, 07 June 2022 01:21 PM

යුක්තිය ,නීතිය සාදරනය හරියට ක්‍රියාත්මක උනානම් අද දූෂිත දේසපාලුවෝ වැඩි හරියක් ඉන්ඩ ඕනේ හිරේ.. සිෂ්ට සම්පන්න රටවල එහෙම උනත් ලන්කාවේ එහෙම නැහැ.

:       6       103

BamunuarachchiWednesday, 08 June 2022 07:53 AM

ඉතින් කව්ද හලෝ දූෂිත දේසපාලුවන් දුෂිත කම පෙන්වලා උසාවියේ නඩුවක්, පෙතසමක් ගොනු කලේ? පුලුවන්නම් ඔහෙවත් එහෙම පෙත්සමක් ගොනුකරන්නකෝ කරපු දුෂිත කම් ඔප්පුකරන්න බලාගෙන. ගමේ ගැහැණු වගේ පුවක් කෑල්ලට බුලත් නැට්ට හුණු පොජ්ජට ඕපාදුප නොකියා පෙත්සමක් ගොනුකරන්නකෝ. බැහැ නේද? ලංකාව ශිෂ්ට සම්පන්න රටක් නිසයි ඔහෙලා වගේ මිනිසුන්ගේ ඔපාදුප වලට මිනිස්සු හිරකරන්නේ නැත්තේ.

:       0       0

halapaya Tuesday, 07 June 2022 02:39 PM

අපරාදේ , ඔන්න මිනියක් වත් මරුවනම් ගොඩ යන්න තිබ්බා

:       5       61

Bamunuarachchi Wednesday, 08 June 2022 07:43 AM

තමන්ගේ සිතට එකඟ උනා කියන්නේ මුළු සමාජයම එකඟයි කියන එක නොවෙයි. එහෙම හිතලා අධිකරණයට අපහාසවෙන ආකාරටය කටයුතු කරන්න බැහැ. ඒ ගොන් පාට් පාර්ලිමේන්තුවේ පුලුවන්. මෙයා හිතුවා පාර්ලිමේන්තු වරප්‍රසාද එලියේත් තිබෙනවා කියලා. මේ ගොයියා පසුපස යන මේ වර්ගයේම තව මිනිස්සු ඉන්නවා.

:       0       0

දුමියයි චොකයි Wednesday, 08 June 2022 09:35 AM

උසාවියට සැබෑ අපහාසය එය දූශිතැයි කීමද​. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මරණදඬුවම කුණුකූඩයට දමා අපරධකරුවෙකු යැයි අච්චු කල පුද්ගලයින්ට රජයේ තනතුරු දීමද​?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 115 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 432 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 832 1

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 54 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 429 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19966 24


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18833 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site