IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රනිල් අනුරාධපුයෙන් ජනපති සටන අරඹයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (17) අනුරාධපුරයේ දී මංගල රැළිය පවත්වමින් ජනපති සටන අරඹයි.

ජනාධිපතිවරයාගේ මංගල ජන රැළිය අනුරාධපුර සල්ගාදු පිටියේදී සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගැනීමෙන් පසු දේශපාලන වශයෙන් සෘජුවම පවත්වන පළමු ජන රැළිය මෙය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ බහුතර පක්ෂ සංඛ්‍යාවක ජනතා නියෝජිතයන් මෙන්ම  ජනතාව එකට එක්ව ජනාධිපති අපේක්ෂකයකු වෙනුවෙන් මහජන රැළියක් පවත්වන පළමු අවස්ථාව ලෙස අනුරාධපුර  ජන රැලිය  ඉතිහාසයට එක්වන බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර මංගල රැලියට සහභාගී  වීමට නියමිත බව ද ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (15)

රනිල් අනුරාධපුයෙන් ජනපති සටන අරඹයි

Rata Perata Monday, 12 August 2024 09:02 PM

ඔය මොන මගුල කළත් වැඩක් නෑ. ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වෙන්නවත් බැරිවුණු මනුස්සයෙක් කොහොමද ජනාධිපති ඡන්ද දිනන්නේ...

:       0       0

shantha Monday, 12 August 2024 09:09 PM

වලපයයි ගොඩපයයි...

:       0       0

chandima Monday, 12 August 2024 09:10 PM

හාමුදුරුවෝ ආශිර්වාද කළාම ඡන්ද දිනනවාද?

:       0       0

B Amarasinghe Monday, 12 August 2024 09:21 PM

මේ සේරම පැරදෙන්න තියෙන ආසාවටනේ කියලා හිතන කොට?

:       0       0

පිනා Monday, 12 August 2024 09:24 PM

ඔන්න අනුරාධපුරයේ අයට බලාගන්න පුළුවන්, රට බන්කොලොත් කරන්න ලොකු දායකත්වයක් දුන්නු පප්පා ගමට එනවා...

:       0       0

Rohana Monday, 12 August 2024 10:00 PM

රාජපක්ෂලත් එනවා ඇති...

:       0       0

පොඩිඑකා Monday, 12 August 2024 10:06 PM

"පැරදුමක ඇරඹුම"

:       0       0

chandima Tuesday, 13 August 2024 05:57 AM

ඒක හොඳයි... ඉන්දියාවයි, ලංකාවයි අතරේ බෝට්ටු සේවයත් පටන්ගත්තා කිව්වනේ. ලේසියෙන්ම පැනගන්න පුළුවන්. හසීනා මැතිණියත් පැන්නේ එහාටමනේ... ඒක නිසා අවසන් රැළියත් අනුරාධපුරෙන්ම තියලා මැදවච්චිය පැත්තේ හෝටලයක නැවතුණා නම් ඡන්දෙ ප්‍රතිඵල අහන්න නේද?

:       0       0

ජයනාත් Tuesday, 13 August 2024 06:36 AM

දකුණේ ඉඳන්ම මිනිස්සු අඳින්නෙ නැතිව උතුරු මැදින් විතරක් ජනතාව ගෙනැල්ලා රැස්වීම් කරලා පෙන්වන්න...!

:       0       0

සෙනෙවිරත්න Tuesday, 13 August 2024 06:46 AM

මතකයි එක්කෙනෙක් රුවන්වැලිසෑය ළඟ දිවුරුම් දුන්නා. මෙයාටත් වෙන්නේ ඒ පාරෙම යන්න.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 13 August 2024 10:47 AM

හොරු මිනිමරුවෝ ස්ත්‍රි දූෂකයෝ වැනි අපරාධකරුවන් පිරිවරා ගෙන ගෝඩ් ෆාදර් වගේ වැඩ බැරි රනිල් රාජපක්ෂගේ අන්තීම චන්ද සටනේ මුල්ම රැස්වීම්, ඊට පස්සේ වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවක් නවාතැන වනු ඇත.

:       2       10

Rata Perata Tuesday, 13 August 2024 11:46 AM

අනුරාධපුරේ ජනතාවට දෙන ඕනම අල්ලසක් අරගෙන රැස්වීමටත් එන්න. ඒත් ලබන 21 වැනිදා රට, රටේ අනාගත පරපුර ගැන හිතලා ඡන්දය දෙන්න.

:       0       0

පොඩිඑකා Tuesday, 13 August 2024 01:11 PM

"පැරදුමක ඇරඹුම.....!"

:       1       2

ගමේ එකාලා Tuesday, 13 August 2024 01:27 PM

අනුරාධපුරේ රුවන්වැලි සෑය ඉස්සරහා දිවුරලා වැඩ පටන්ගත්තු ගෝඨාටත් අන්තිමට යන එන මන් පවා නැති වුණා.

:       2       1

Masewge Anthony Tuesday, 13 August 2024 03:42 PM

ඔයා කොහෙන් පටන් ගත්තතත් හොරු සමග හෙළුවෙන් ගෙදර යන්නවෙන්නේ

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 356 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 94 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 870 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 959 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2720 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1739 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25320 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23402 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site