IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රනිල් ඡන්දෙන් පසු රට යයි

(අංජුල මහික වීරරත්න)

ලබන 14 වැනිදායින් පසුව නිවාඩුවක් ගැනීම සඳහා රට යන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැති තරුණ හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

" ඔබ ලබන 14 වැනිදා තෙක් මැතිවරණ රැලි වලට සහභාගී වෙයි.එතනින් පස්සේ මොකද කරන්නේ" යැයි මාධ්‍යවේදියා මෙහිදී විමසීය.

"එතනින් පස්සේ මම බැලුවේ නිවාඩුවක් ගන්න.රට යන්න එහෙම" යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

රට යන්නේ යම් තනතුරකට දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ " නෑ නිකං නිවාඩුවක් ගන්න. රවුමක් යන්න,මට කතාවක් දෙකක් කරන්න එන්න කියලා තියෙනවා"යනුවෙනි.

කොළඹ ආකේඩ් පරිශ්‍රයේදී මෙම තරුණ හමුව පැවැත්විණි.

 



අදහස් (49)

රනිල් ඡන්දෙන් පසු රට යයි

nuwan Sunday, 03 November 2024 11:32 PM

එයා යන තැනක යයි....

:       0       0

විජිත් Sunday, 03 November 2024 11:40 PM

ආ . ලොක්කා හිතාගෙන ඉන්නේ එහෙමද ? ඒවා වානා !!! ඔයාට විරුද්ධව අවුරුදු ගණනාවක් තිබුන චෝදනාවලටත් නීතිය හමුවේ උත්තරදීලා යන තැනක තොලොංචි වෙන්න. නමුත් ඔය කියන දිහාවේ යන්න කලින් ජීවිතාන්තයටම හිරේ දැම්මොත්? ඔබට විරුද්ධ මිනීමැරුම් චෝදනා කීයක් තියෙනවද? අර ඔයාට කන්න උයලා දුන්න අහිංසකයාට වස දීලා මරපු කේස් එකත් උඩටම ඇවිත්ලු...

:       0       0

shantha Sunday, 03 November 2024 11:42 PM

යන්න මේ රට ගඳ ගස්සන්නේ නැතිව. ආයේ මේ රට දිහාවත් හැරිලා බලන්න එපා....

:       0       0

Rata Perata Monday, 04 November 2024 12:30 AM

ඒකත් අපේ සල්ලි වලින් යන්න බලයි. ඒ වගේ සූත්තර පුන්චෙක් ...

:       0       0

beau Monday, 04 November 2024 01:00 AM

බයේ පැනල් දුවනවා. චී චී ලැජ්ජයි...!

:       0       0

Chsthuri Monday, 04 November 2024 01:30 AM

මෙයා දන්නවා. වවපු තණකොළ කන්න වෙන්නේ මෙදාපාර තමන්ට... හිටියොත් අම්බානකට කන්න වෙනවා. ගිහින් ආවාම ඇතුළට යන්න පුළුවන්. මෙයාගෙන් අහනවා තනතුරකටද යන්නේ කියලා...? මුලු ලෝකෙම දන්නවා දුප්පත් රටකට කරපු අපරාධවල් ගිය තැනකින් යහතින් හිටියොත් පුදුමයක්. මීනීමරු, හොරු රෑනගේ අවසන් කාලේ...

:       0       0

Chandima Monday, 04 November 2024 02:49 AM

ලංකාවට ආධාර දෙන්න ඵපෝ එපෝ කියලා එන්න යනවා වෙන්න ඇති...

:       0       0

Perera Monday, 04 November 2024 04:06 AM

යන දිහාවක ගිහින් එහෙටම වෙලා ඉන්න .ලංකාවට පව් නොදී

:       82       69

මහේන්ද්‍ර පෙරේරාMonday, 04 November 2024 01:03 PM

රට බාකොලොත් වෙච්ච වෙලාවේ අනුර කුමාරයා පැනලා ගියේ ඇයි. ලංකාවේ කලගුණ නොදන්නා මිනිස්සුන්ට. ළඟදීම මතක් වෙයි මේ මනුස්සයාව.

:       19       27

Rasi Monday, 04 November 2024 04:54 AM

බංකොලොත් නැති රටක් හොයාගෙන බංකොලොත් කලොත් හොද නැද්ද. ඕන නම් රාජපක්ෂ පුතාලත් එක්කරගෙන යන්න පුළුවන්. අපේ තරහක් නැහැ.

:       64       65

Sudathjayaratne Monday, 04 November 2024 05:18 AM

අපි කැමති එතුමා කෞතුකාගාරයට යවන්න කෞතුක භාණ්ඩයක් හැටියට .

:       62       53

ගමේ එකාලා Monday, 04 November 2024 05:37 AM

මහ බැංකු බැඳුම්කර හොරාව බලන්ඩත් බැරි කමක් නැහැ.

:       53       51

Oscar Monday, 04 November 2024 06:17 AM

බොසා රට යනවා කියලා ජම්ප් ඵක දාන්න හදන්නේ !

:       50       52

Sharm Monday, 04 November 2024 06:27 AM

ඔව්.. දැන් කවුද සවාරි වලට ගෙවන්නෙ? අතින් කාලා යන්න එපැයි.. ගියාට කමක් නෑ නඩු දවසට එන්න..

:       53       51

මැක්ස් Monday, 04 November 2024 06:50 AM

ලංකාවෙ ඉන්න කසිකබලුන්ට අගයක් නැති උනාට ලෝකෙට වටිනාකමක් ඇති මනුස්සයෙක්. අපේ අයට අවශ්‍ය කටින් බතල කොළ සිටවන්නන් බව පසුගිය ජනපතිවරණ ප්‍රතිඵලය විසින් පෙන්නුම් කරනු ලබයි.

:       60       96

ravin Monday, 04 November 2024 06:55 AM

අර WikiLeaks වෙබ් අඩවියේ පළවුනා නේද එකපාරක් පැරදිලා අලුත් පාලකයින්ට කකුල් මාට්ටු දාන්න හදපු හැටි .ගලේ පහරපු බලලා වගේ මේ පාරත් මොනවා වහගන්නද අර අදින්නේ

:       65       43

චන්දිම Monday, 04 November 2024 07:09 AM

ඔය යන්න හදන්නේ අරජුන් මහේන්ද්‍රන් ගියා වගේ අන්ත්‍රස්ධාන වෙලා යන්න ද දන්නේ නැහැ.

:       57       41

විදුර Monday, 04 November 2024 07:11 AM

අපිත් ආසයි රට යන්න, නිවාඩු ගත කරන්න, අපිට නෑනෙ වියදම් කරන්න කට්ටිය, අපි හිටපු ජනාධිපති ලත් නෙමේනෙ, අපි ඉන්නෙ බදු සල්ලි ගෙවන්න විතරනෙ.

:       50       33

වික්‍රම විදුර Monday, 04 November 2024 07:13 AM

ඇයි 22 පාරක් රට ගියෙ අපේ සල්ලි විනාස කරලා.. මේ පාර රට නෙමේ යන්නේ හිරේ.. නාකියා.. සල්ලි මදිවෙලා තව කෝටි ගාණක් ආයෙත් භාණ්ඩාගාරයෙන් හොරා කෑවේ.. නාකියා ඉක්මණට අපාගත වෙයන්..

:       64       32

සිලින්ඩර් ආතා Monday, 04 November 2024 07:19 AM

පොඩි බයක් තියනවා නේ හොරුන්ට. support කරපුවා මාට්ටු වෙයි කියලා.

:       47       35

Willows Drive Monday, 04 November 2024 07:28 AM

කූඩු වෙන්න කලින් හොඳයි හොදයි

:       50       30

S,p,bandara Monday, 04 November 2024 07:36 AM

ලංකාවේ රාජ්‍ය පාලනය කල ,මහජනයා අකමැති,කිසිදු දුර දැක්මක් නැති,තම වාසිය උදෙසා ඕනෑම පජාත වැඩක් කරන ,රට විනාශ කල පාහරයා.

:       61       35

පුරවැසියා Monday, 04 November 2024 07:45 AM

රටේ උගත් තරුණ පරපුර විනාශ කලාට මුලු රටම අඝාධයට ඇද දැමුවාට නාකි හිවලාව මහ උලුගෙදරටම යැවිය යුතුමයි

:       60       33

සෙනෙවිරත්න Monday, 04 November 2024 07:48 AM

ආපහු එන්නම එපා, බැඳුම්‍කරේ නඩුවට යාලුවත් එක්ක එන්න . නැත්නම් රතු වරෙන්තු කැඳෙව්වම මහාලොකු ප්‍රජාතන්ත්‍රවාදීයට අවනම්බුවක් ඒක.

:       49       31

wimal Monday, 04 November 2024 07:49 AM

ගියොත්, කොහොමහරි ගියොත්, යන්න පුලුවන් උණොත්, අර මගුල් ගෙදරකට ගිය යාලුවට මොකද උනේ කියල හොයල බලන්න.

:       45       30

Jayamanna Monday, 04 November 2024 07:50 AM

රනිල් වගේ මිනිහෙක් වටින්නේ සිංගප්පූරුව වගේ රටවලට මිසක් ලංකාවට නෙවෙයි කියලා මම මේක කාලයක් තිස්සේ කියනවා

:       24       63

AkilaMonday, 04 November 2024 12:15 PM

ඇයි ? සිංගප්පූරු පාර්ලිමේන්තුවත් හොරුන්ගෙන් පුරවන්නද? මෙයා එහෙ ලංකාවේ වගේ තක්කඩි වැඩ කරන්න ගියා නම් මෙලහකට තවමත් හිරේ...

:       9       7

Bandara Monday, 04 November 2024 08:11 AM

චන්දෙන් පස්සේ බැඳුම්කරේ on the way. ඊට සමාන්තරව බටලන්ද ත් එනවා.

:       46       27

sam Monday, 04 November 2024 08:39 AM

වහාම මෙයා රට යන එකට තහනම් නියෝගයක් ගන්ඩ

:       14       8

බකල ජයා Monday, 04 November 2024 08:39 AM

සර් එහේ ගිහිල්ල නැවතුනා නං හොඳ නැද්ද කතාවල් කර කර ඉන්න? හිතල බලන්න සර්, සර්ගෙත් හෙට දවස ගැන හිතන්න ඕන නේද .....??

:       6       8

යෝගා Monday, 04 November 2024 08:41 AM

යන්නේ ඇමෙරිකාවට නම් තත්ත්වය බැරෑරුම් වෙයි

:       32       25

ddd Monday, 04 November 2024 08:50 AM

ලොකු දෙයක්

:       45       32

රම්බොඩ Monday, 04 November 2024 09:35 AM

ජාතික ආකල්පමය වශයෙන් ගැටළු තිබුණත් දැනට ඉන්න ප්‍රවීනතම දේශපාලකයෙක්. එක එක පක්ෂ බදාගෙන සිහිමුර්ඡාවෙන නෙවෙයි බලන්න ඕන. විවෘත මනසකින්. කෙසේ වෙතත් එතුහාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ එවැනි වෙනත් ලෝක සංවිධානයක තනතුරක් ලැබේවි. නැවත ලංකාවට නොඑන්න පිටත් වේවි.

:       20       63

m. saman perera Monday, 04 November 2024 09:37 AM

යන්නම යනවානම් තමයි හොඳ

:       47       24

දීපාල් Monday, 04 November 2024 10:10 AM

සිංගප්පුරු යනවද මන්ද යාළුව හම්බවෙන්න... ඉන්න වෙන්නෙ එකට කියල දැනෙනකොට...

:       38       27

Gunendra Monday, 04 November 2024 10:25 AM

අන්තිමට බලපු චිත්‍රපටය 3 Idiots නේද? ඒකෙත් මොකක්ද අමුත්තක් තියෙනවා.

:       35       24

සන්ක Monday, 04 November 2024 11:34 AM

මෙහෙම රට විකුණන් කාපු පවුකාරයෝ මකබෑවිලාම යන්න තමයි යන්න ඕන.

:       0       0

Nishan Monday, 04 November 2024 11:43 AM

පැය 24 න් වෙයි කියලා බලන් හිටපුවා එකක්වත් නොවීම නිසා ඇති උන අපේක්ෂා බංගත්වයෙන් පිස්සු වැටිලා ඇති. රනිල් කෙනෙක් හිටියේ නැත්නම් අද අනුර කුමාර ජනාධිපති කෙනෙකුත් නෑ. රටකුත් නෑ.

:       3       13

sangeeth Monday, 04 November 2024 11:46 AM

රනිල් මහත්තයාට අත තියන්න කාටවත් බෑ.

:       4       9

බකල ජයාMonday, 04 November 2024 06:02 PM

sangeeth, මමනං දන්නවා එහෙම එක්කෙනෙක්ව. ඒ වුණාට කියන්න නිකං මොකක්ද මොකක්ද වගේ...

:       0       0

සිලින්ඩර බිල්ලා Monday, 04 November 2024 12:18 PM

කොහොමත් යන තැනක් රටට කියලා යන්න... දැනටමත් නඩු 2ක් තියනවා. ඉදිරියේදී කරපු වැඩවලට තවත් නඩු වැටෙන්න නියමිතයි...

:       10       5

sugath Monday, 04 November 2024 12:43 PM

මේ වනවිට ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ හික්මීම, අවබෝධය, විශ්ලේෂණය, තාර්කික බුද්ධිය බින්දුවට ආසන්නයි. මෙතැන පලවෙලා තියෙන බොහෝමයක් කමෙන්ට් වලින් ඒ බව පැහැදිලියි. අයින්ස්ටයින්ටත් වැඩ බුද්ධිමත් යයි හිතාගෙන හිටියාට මේ මිනිස්සුන්ගේ අතුළ ඇත්තටම හිස්. දන්නා එකම දේ අනුන්ට අපහාස කරන්නයි, ගැලරි කතා කියන්නයි විතරයි. කාලෙන් කාලෙට එක එකාට රැවටී රැවටී ඔහේ ඉන්නවා ඇරෙන්න සිහිබුද්ධියෙන් අතීතය, වර්තමානය හා අනාගතය ගැන හිතන්න මේ මිනිස්සුන්ට බැහැ. එනිසා තව අවුරුදු සීයක් ගියත් ලංකාව මේ වලෙන් ගොඩ එන්නේ නැහැ.

:       4       11

විපරමා Monday, 04 November 2024 03:08 PM

මැක්ස් නම් මොලේ උඩ ඉන්න කෙනෙක් වගේ? 47වසරක් දේසපාලනේ කරපු රනිල්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ.

:       9       4

fairoos Monday, 04 November 2024 03:38 PM

රාජපක්ෂත් එක්කන් ගියොත් හොඳයි නේද?

:       5       6

SIRI Monday, 04 November 2024 06:34 PM

අර උඩුදුවපු මහබැංකු මංකොල්ලය ආපහු ඇදෙන්න යන කතා බහක් ඇහෙන නිසා සිංගප්පූරුවටවත් ගිහින් පරණ යාලුවත් එක්ක එහෙම ජංජාලයක් සිද්ධ වුනොත් කරන්නේ මොකද්ද කියලා කතිකා කර ගත්තොත් නරකද? නැත්තන් ඇත්තටම ඒකද ඔය යන්න ප්ලෑන් කරන ගමනේ හරි පරමාර්ථය...?

:       3       3

බටලන්දේ මරපු එකෙක් Monday, 04 November 2024 07:34 PM

60000ක් මරපු, රට බංකොලොත් කරපු මිනීමරුවාට කර්මය ඉක්මනට ලැබෙයි.

:       0       0

Hirantha Monday, 04 November 2024 09:38 PM

මේ පෝස්ට් එක දැක්ක ගමන් හිතාගන්න පුළුවන් තවමත් අපි පක්ෂ වහළුන් බව. අපි අතර පවතින්නේ නොතේරුම් ගැනීමේ දේශපාලනයයි.

:       0       0

Kusal Tuesday, 05 November 2024 02:02 PM

ඕවා ඉතිං ඔයාලා වසර ගාණක් තිස්සේ රටේ ඔයාලටවත් ඉන්න බැරි තත්වයක් තියෙන්නේ. ඉතිං කියන මිනිස්සු ඔයාට ඡන්දේ නොදුන් එක මොන තරම් සාධාරණද. බත් කන හරක් ටික තාමත් ඉන්න නිසා ඔයා මෙහේවත් හිටියේ.

:       1       1

M.a.m. ilyas .Tuesday, 05 November 2024 06:33 PM

රනිල්ගේ මයිලකටවත් අත තියන්න බෑ කාටත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 81 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 78 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 170 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 93 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 210 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site